ගෝඨාගේ බඩු ආගමන විගමනේ නෑ; ආගමන විගමන පාලක අධිකරණයට කියයි! රාජපක්ෂලා කූට ලේඛන ජාවාරමක!

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පුරවැසියෙක්ද? ‌හොරවැසියෙක්ද? යි විභාග ‌කෙරෙන අභියාචනාධිකරණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.බී.එස් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා …

Continue Reading

අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක්..

“සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂය මොනවද කළේ කියලා. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු එක. ඒ වගේම රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්න අපිට හැකිවුණා. අපට ඉදිරියටත් අවශ්‍ය වන්නේ ජනතා වරම තුළින් තවත් වසර 20 ක් එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ ඉතාමත් ශක්තිමත් …

Continue Reading

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17ක් ඇප වෙයි

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සදහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉන් අපේක්ෂයින් 09 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ මගින් ඇප තැන්පත් කර ඇති බවයි. මේ අතර ලබන 03 සහ 04 යන දෙදින තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාර නොදී ලඟම ඇති මැතිවරණ කාර්යාලයට භාරදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද …

Continue Reading

අත්අඩංගුවට ගත් පොලිස්පති ඇප මත මුදා හරී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද(01) ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි. අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා …

Continue Reading

ශ්‍රීලනිපයේ ජනාධිපතිවරණ තීන්දුව යළි ඇඳෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වු අතර සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් හෝ තීන්දුවක් ගැනීමකින් තොරව අවසන් වු බවට වාර්තාවේ. ඒ අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා නැවත ඔක්තෝබර් 5 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය. මෙම සාකච්ඡාව පිළිබඳ අදහස් …

Continue Reading

අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමේ

පුත්තලම ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් නැවතා දැමීමට සැලසුම් කර ඇතැයි මේ දිනවල ප්‍රචාරය වන ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යයක් නොමැති බවත්, ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි. මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර 03 …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභයගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳ පෙත්සම විභාගයට

රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්‍රී අංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ කරුණ තහවුරු කරන තුරු ඔහුගේ මෙරට පුරවැසිභාවය අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්ව ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව පවතින වාතාවරණය හමුවේ වාහම එම පෙත්මස …

Continue Reading

පොහොට්ටුව සමඟ සන්ධාන ගත වන්නේ පොදු ලකුණකට ආවොත් පමණයි! ගෝඨාගේ බලාපොරොත්තු බොඳකරමින් ශ්‍රීලනිප නායක කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයන්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ජනාධිපතිවවරයා අවධාරණය කළේ ඊයේ(29) පස්වරුවේ පැවති …

Continue Reading

හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් ජනපති සටනට

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස අද නම් කෙරිණ. එම උත්සවය පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි. රට රැකුමට රට නැගුමට යන්න තේමා කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ. එහිදී උත්සවය අමතමින් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, එක රටක් තුළ එක නීතියක් ගෙන එන ඒමට කැප වී සිටින බවයි. …

Continue Reading

රාජපක්ෂ පවුල් සමාගම ජනාධිපති සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයට අවසන් ගුලියත් අඹරා ගිල්ලවන්න දඟලයි

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නොහොත් රාජපක්ෂවරුන්ගේම පවුල් සමාගමේ පක්ෂයේ අයවලුන් වන මහින්ද, ගෝඨා, බැසිල් යන තුන් බෑ ජටිලයින් අද(28) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ඒ තම රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොහොත් මහින්දගේ මලයා වන ගෝඨාභයට අවශ්‍ය ශ්‍රීලනිපයේ සහය ලබාගැනීම සඳහාය. මේ දක්වා ශ්‍රීලනිපයත්, ජනාධිපති සිරිසේනවත් වලපල්ලට යවන සියලු ගැට ගසා අවසන් …

Continue Reading