කොළඹට නව හෝටල් දෙකක්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රෙය් අභිවෘධිය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහනේ දී කොළඹට කාමර 1000ක් එක්කෙරෙන නව හෝටල් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ගාලු මුවදොර දැනට යුද හමුදාවට අයත් භූමියේ මේ හෝටල් දෙක ඉදිකෙරේ. ලෝකයේ රටවල් රැසක සංචාරක හෝටල් ජාලයක් පවතින චීනයේ ෂන්ග්‍රී ලා හෝටල් සමාගම සහ කැටික්/ඒවික් ඉන්ටර් නැෂනල් හොටෙල් ලංකා ලිමිටඩ් සමාගම මේ සඳහා ආයෝජනය …

Continue Reading

හමුදා කඳවුරු ස්ථාපිත කිරීම සඳහා පවරාගත් ඉඩම්වලට වන්දි

හමුදා කඳවුරු පිහිටුවීම සඳහා රජයට පවරාගත් උතුර සහ නැගෙනහිර පළාතේ පිහිටි දෙමළ ජනතාවගේ ඉඩම් සඳහා වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් උතුර සහ නැගෙනහිර පළාතේ වෙනමම ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට යුද්ධයක්‌ ආරම්භ කර තිබියදී යාපනයේ ද්‍රවිඩ ජනතාව ත්‍රස්‌තවාදය පරාජයට පත්කොට රටට සාමය උදාකිරීම සඳහා තම පාරම්පරික ඉඩකඩම් රජයට පවරාදීම සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණයට …

Continue Reading

කුමාර්ට අයි.සී.සී. සම්මාන 2 ක්

2011 වස‍රේ අයි.සී.සී. සම්මාන උළෙලේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ඊයේ (12 සැප්.) ලන්ඩන් නුවර පැවති සම්මාන උළෙලේදී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ජනතා කැමැත්තට හිමි සම්මානය සංගක්කාරට හිමි විය. නමුත් මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවත්වෙන් ඕස්ට්‍රේලියානු තරඟාවලිය හේතුවෙන් මෙම සම්මනය ලබා ගැනීම සඳහ සන්ගක්කාරට එහි යෑමට නොහකි විය. එම සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම …

Continue Reading

එ.ජා. සංවිධානයේ කාර්යභාරය පිළිබඳව බලාපොරොත්තු කඩ නොකිරීමට ජගත් සංවිධානයට වගකීමක් ඇත – නවී පිල්ලෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 18 වැනි සැසිය ඊයේ (12 සැප්.) ජිනීවා හිදී ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී නවී පිල්ලේ කියා සිටියේ හදිසි නීතිය දීර්ඝ නොකිරීමට ගත් තීරණයෙන් නොනැවතී, ආරක්‍ෂාවට හා පුද්ගලයින් රඳවා ගැනීමට අදාළ සියළුම නීතිරීති පිළිබඳව පූර්ණ සමාලෝචනයක් සිදු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී නවී පිල්ලේ ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි. ත‍්‍රස්තවාදයට එරෙහිව රාජ්‍යයන් …

Continue Reading

මුරලිගේ තැන ගැනීමට පුනරුත්ථාපනය එල්.ටී.ටී.ඊ. තරුණයකු පුහුණු කෙරේ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මුත්තයියා මුරලිදරන්ගෙන් හිස් වූ ස්ථානය සඳහා පුනරුත්ථාපන අභ්‍යාසලාභී ක‍්‍රිකට් කණ්ඩායමේ නවක ක‍්‍රීඩකයකු පුහුණු කරන බවත් තවත් තරුණ ක‍්‍රීඩකයන් තිදෙනෙකු පමණ පුහුණුවීම් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයට ඇතුළත් කර ඔවුන් ජාතික තලයට ගෙන ඒමට අවශ්‍ය සියලූ පහසුකම් ලබා දීමට තමා කටයුතු කරන බවත් මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය මහතා පසුගිය දා කියා සිටියේය. ජයසූරිය මහතා මේ …

Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය ආරම්භ වේ

ඊයේ (12 සැප්.) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය හමුවේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ත්‍රස්තවාදීන්ගෙන් අහිංසක ජනතාව මුදාගනිමින් නිමකළ මානුෂිය මෙහෙයුමේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ක්‍රියාකළ අන්දම පිළිබඳ ව ඇති දුර්මතවලට එරෙහි ව එහි සැබෑ තොරතුරු කරුණු සහිත ව පෙන්වා දී ඇති බව වාර්තා වේ. 290,000ක් වූ අවතැන් ජනතාව සාර්ථක ව නැවත …

Continue Reading

ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති දෙවන ටෙස්ට් තරඟය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 174 පිළිතුරු වශයෙන් ඕස්ට්‍රෙලියානුවෝ කඩුලු 7 කට ලකුණු 411 ලබාගත අතර එහිදී තම ප්‍රථම ටෙස්ට් තරඟයට සහභාගී වූ ශොන් මාර්ෂ් ලබාගත් ශතකය සහ මයික් හසී ලබාගත් ශතකය විශේෂයෙන් කැපී පෙනෙන්නට විය. තම දෙවන ඉනිම ආරම්භ කළ …

Continue Reading

බ්ලේක් ද්‍රවිඩ සංවිධානය නියෝජිතයන් හමුවෙයි

මෙරටට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ ඕ බ්ලේක්‌ මහතා අද (12 සැප්.) දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර දමිළ ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර ඇත. උතුර සහ නැගෙනහිර පළාත්වලට ලබා දෙන දේශපාලන විසඳුම සහ එම පළාත්වල පවතින හමුදාමය බලපෑම්, මානව හිමිකම් කඩවීම …

Continue Reading

දිවයින පුරා විශ්වවිද්‍යාලීය අනධ්‍යයන කාර්යමණ්‌ඩල වැඩ වර්ජනයක

අද දවස පුරා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල පරිපාලන නිලධාරීන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ වසර ගණනාවක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව වැඩ වර්ජනයක නිරත වෙති.  මෙම වැඩවර්ජනය සඳහා විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරී, මූල්‍යාධිකාරී, සහකාර ලේඛකාධිකාරී වැනි පරිපාලන තනතුරු දරන සියලුම නිලධාරීන්ද සහය පලකරමින් එක්වී ඇතැයි වාර්තාවේ. මේ පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසුවේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටි …

Continue Reading

අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික ධීවරයින් 35 දෙනෙකු ඉන්දියාව නිදහස් කිරීමට යයි

ධීවර අමාත්‍යංශය පවසන පරිදි ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික ධීවරයින් 35 දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රා 7 ක් නිදහස් කිරීමට සූදනාම් බව පැවසේ. මීට මාස 4 කට පමණ පෙර මුහුදු සීමා උල්ලංඝණය කළ බවට චෝදනා මත ඉන්දීය වෙරළ ආරක්‍ෂකයින් විසින් පසුගියදා ලාංකික ධීවරයින් 41 දෙනෙකු ඔවුන්ගේ යාත‍්‍රා අටක් අත්අඩංගුවට ගත්තේය. ඉන්දීය රජයේ අවසර ලැබුණු පසුව නිදහස් කළ …

Continue Reading