ඕස්ට්‍රේලියානු හරිත පක්ෂය ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට සැරසේ
-
RSL
-
September 21, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන්නයි ඕස්ට්‍රේලියාවේ හරිත (Green) පක්ෂය ඉල්ලා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව එම පක්ෂයේ මතය වී ඇත. අද දින මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ඇරඹීමට තීරණය කර ඇතැයි එම පක්ෂය වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයින් …
Continue Reading
අතිගරු ජනාධිපතිතුමා ලෝකයත් එක්ක අභීතව ක්‍රියාකරනවා – අගමැති
-
RSL
-
September 20, 2011
-
Uncategorized
-
දි.මු. ජයරත්න
-
0 Comments
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් අද (20 සැප්.) පෙරවරුවේ කොළඹදී පැවැත්විය. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණානුස්මරණ කරනු ලබන අද දිනයේ පැවති උත්සවයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ 5දෙනෙක් කොඩියක් ගෙනාවා. ඔවුන් මැරුවා කියලා කිව්වා. ඉතින් මැරුවා කියන එක කියන්න හොද නෑ මේ මාධ්‍ය මහත්වරුන් ඉන්දෙද්දී කියන්න හොද නැහැ. …
Continue Reading
දූෂිත වැඩකරන්න ගිහින් නිල ඇඳුමට අගෞරව කරගන්න එපා – ජෙනරාල් ෆොන්සේකා
හිටපු හමුදාපති සරත් ෆෝනසේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ඊයේ දිනයේදී (19 සැප්.) විභාගයට ගැනීමට නියමිත්ව තිබුණත් විනිසුරු මඩුල්ලේ සාමාජික ඩබ්.එල්. රංජිත් සිල්වාට නොවැළැක්විය හැකි හේතුවක් මත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එය ඔක්තෝම්බර් 17 වෙනිදා දක්වා කල් දැමිණ. මේ අතර සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවදියේ ඔහු නිදහස් කරන්නැයි, ඉල්ලා ගොනු කළ හෙබායස් කෝපුස් පෙත්සම ද ඊයේ …
Continue Reading
හදිසි නීතිය ඉවත් කිරීම දරුස්මාන් වාර්තාවේ ප්‍රතිඵලයක් – දයාසිරි
-
RSL
-
September 20, 2011
-
Uncategorized
-
දයාසිරි ජයසේකර
-
0 Comments
ඊයේ (19 සැප්.) කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ හදිසි නීතිය ඉවත් කිරීම දරුස්මාන් වාර්තාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් බවයි. හෙතෙම තවදුරටත් මෙසේ පැවසීය. “දැන් දරුස්මාන් වාර්තාව එපා කියලා කෑ ගහපු කට්ටියට දැන් දරුස්මාන් වාර්තාව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. හදිසි නීතිය අයින් කරන්නේ, පාර්ලිමේන්තුවේ, මේ …
Continue Reading
මී උණ රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය
-
RSL
-
September 19, 2011
-
සෞඛ්‍යය
-
මී උණ රෝගය
-
0 Comments
මී උණ රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. මේ යටතේ මී උණ රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල පස් හා ජල සාම්පල කොළඹට ගෙනැවිත් පරීක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක සදහන් කළේය. පරීක්ෂණයෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල මී උණ රෝගය පවතින බවට අනතුරු ඇඟවීම් හා අවවාද නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා …
Continue Reading
අද මට තියෙන්නේ මගෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න විතරයි – ජනපති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහනගර සභා අපේක්ෂක අසාද් සාලි ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ් කර සිටියේ සියල්ලන් එක්කරගනිමින් රට ගොඩනැගීම තම අවශ්‍යතාව බවත් ඒ හේතුවෙන් සියලු පක්ෂවල සාමාජිකයින් තම කැබිනට් මණ්ඩලයට ද ඇතුලත්ව සිටින බවත්ය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “සිංහල ජනතාවට, මුස්ලිම් ජනතාවට නැගෙනහිර, මාවිල්ආරු වහාලා, ඔවුන්ගේ කුඹුරු …
Continue Reading
එ.ජා. සංවිධානය ලිබියානු අන්තර්වාර පාලන කවුන්සලය පිළිගනී
-
RSL
-
September 19, 2011
-
විදේශීය
-
0 Comments
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ලිබියාවට එරෙහිව සම්බාධක ලිහිල් කරනු ලැබ තිබේ. මේ යටතේ ලිබියානු මහ බැංකුවට සහ එරට ඉන්ධන සමාගම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක ලිහිල් කෙරෙනු ඇති. මේ අතර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය, ලිබියාවේ අන්තර්වාර පාලන කවුන්සලය පිළිගෙන තිබේ. රටවල් 163ක සාමාජිකත්වයෙන් යුත් මහාමණ්ඩලයේදි මේ සඳහා පැවති ඡන්ද විමසීමේදි ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 114කි. විපක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර තවත් …
Continue Reading
32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව ඇරඹේ
-
RSL
-
September 19, 2011
-
Uncategorized
-
0 Comments
32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව Commonwealth Association of Tax Administrators (CATA) ඊයේ (18 සැප්.) කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ විය. මෙය ලොව විශාලතම බදු පරිපාලකයන්ගේ සංගමය වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 48කින් එහි සාමාජිකත්වය සමන්විතය. මෙසේ ආරම්භ වන සමුළුවට එම රටවල් නියෝජනය කරමින් බදු පරිපාලක සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර බදු පරිපාලකයන් අතර …
Continue Reading
ජාතීන් අතර සුහඳතාව ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියාකරනවා – අගමැති
දිවයිනට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුරලි මනෝහර් ජෝෂි ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවස ඇත්තේ ජාතීන් අතර සුහඳතාව ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියාකර ඇත යන්නයි. මෙහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජාතික අර්බුදය සඳහා විසඳුම් ළඟා කර ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව …
Continue Reading
විලියම් හේග් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි
-
RSL
-
September 19, 2011
-
Uncategorized
-
විලියම් හේග්
-
0 Comments
මානව හිමිකම් උල්ලංඝණ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප‍්‍රගතියක් මේ වසර අවසන් වීමට පෙර පෙන්වන්නැයි බි‍්‍රතාන්‍යය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලයි. එසේ නොමැති නම්, ලෝක ප‍්‍රජාව ඉල්ලා සිටින ආකාරයේ ජාත්‍යන්තර විමර්ශණයක් සඳහා බි‍්‍රතාන්‍යයේ සහාය ලබාදෙන බව එරට විදේශ ලේකම් විලියම් හේග් අනතුරු අඟවා සිටී. බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කමිටුවට ඔහු ඒ පවසා ඇත්තේ, විදේශ කාර්යාලයේ කි‍්‍රයාපටිපාටිය විවේචනය කරමින් ඉදිරිපත්ව තිබූ වාර්තාවකට පිළිතුරු …
Continue Reading