ශ්‍රී පාදය නෙතු ගැටෙන මායිමේ නිසංසල පරිසරයක ජීවිතයේ සුව අත්විඳින්න

රත්නපුර කුරුවිට හරිත පැහැයෙන් බබළන පූජනීය ශ‍්‍රි පාදය නෙතු ගැටෙන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටිි පැරඩයිස් ව්‍යාපෘතිය දැන් ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. එම නිවාස පුරය නාන තටාකයක්, ව්‍යායාම මං පෙත්, ළමා උද්‍යානයක් සහ ආරක්ෂක සේවය සහිතයි. එහි නිවාස බිම් කොටස් 63 න් 57 ක් දැනටමත් විකිණී අවසන්ව ඇත. මෙහි වැඩි විස්තර සඳහා අමතන්න: +94 112 51 52 53 පිවිසෙන්න: Blue Mountain Properties …

Continue Reading

තවමත් ශිරන්තිටම ගිය රට!

විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටි සමයේ සිය අම්මාගේ අප්පාගේ බූදලයෙන් මෙන් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ හෙන්චයියෙකුට දුන් මත්තේගොඩ සුපිරි නිවස පිළිබඳ ව ප්‍රකාශයක් ලබා ගැනීමට අද ඇයට බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය යුතු බව දන්වා තිබිණි. ඒ බව මීට දින කිහිපයකට උඩ දී අප වාර්තා කළ අතර වැඩිදුරටත් අප කියා සිටියේ ඇය මෙවර ද නොපැමිණීමට ඇති ඉඩ …

Continue Reading

බස් ගිලපු තොණ්ඩමන්

තොණ්ඩමන්ලා පරපුරක් ලෙස පරපුටුවෝ බව කවුරුත් පාහේ දනිති. වතුකරයේ ජනතාවගේ සදාකාලික ප්‍රශ්න මතින් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන ඔවුහු සෑම කල්හි ම පවතින ආණ්ඩුව වෙත පක්ෂපාතී වී වතුකරය වෙත නොව තමන්වෙත වරප්‍රසාද වරදාන දිනාගත් උන් වෙති. වතුකරයේ ජනතාවගෛ් සුබ සිද්ධිය වෙනුවෙන් 2008 දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම බස් රථ 40 වරකට 20 බැගින් ලබා …

Continue Reading

දැනගත් නොදන්නා ග්‍රහලොව

මේ ලිවීමට අප අත තබත්දී ප්ලැනට් එක්ස් (Planet X) නමින් හඳුන්වන නාඳුනන ග්‍රහයා ගැන කතාව පැවතුනේ, හඳුනා නොගත් පියාඹන වස්තු, ලොක්නස් ජලාශයේ සත්ත්වයා, නෙමෙසීස් රතු වාමන තාරකාව ආදී මිත්‍යාව කොට පහසුවෙන් බැහැරකෙරිය හැකි දෑ පවතින කල්පිත කලාපයකයි. නමුත් දෛවෝපගතලෙස දැන් මේ ලියමන පළකරන්නට සිදුව ඇත්තේ තවමත් නොදුටු නවවැනි ග්‍රහයෙක් බොහෝකලෙක සිට අපෙන් සැඟව සිටින බවට ප්‍රසිද්ධ මාධ්‍ය වල සිදුවූ හෙළිදරවුවත් …

Continue Reading

නව පක්ෂයේ නායකත්වයට ගෝඨාභය?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි. මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව පැවසෙන අතර තව වසර 4කට පසු මුහුණ දෙන්නට වන මැතිවරණයකට ජාතික නායකයෙක් ලෙස ගෝඨාභය සූදානම් කළ යුතු බව ඔවුන්ගේ අදහස …

Continue Reading

සිංහලේ බිරීම නවතා සපාකෑම අරඹයි

සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ කිහිපවිටක් ම සඳහන් කළෙමු. මේ මුග්ධ ව්‍යපාරයන් කටමැත දෙඩවීමෙන් ඔබ්බට යන බව අපි එදා කීවෙමු. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටුවල සිංහලේ යනුවෙන් ලිවීම ඇරඹි විට අප ලිව්වේ, මේ බල්ලන් බැඳ දමනු කියා ය. බල්ලන් බැඳ නොදැමුණු අතර, දැන් උන් සපාකන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මෙම සිංහලේ නම් කණ්ඩායමේ භික්ෂුවක් යැයි කියාගන්නා රාගම …

Continue Reading

ජාතික වීරයෝ

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

Continue Reading

බලධාරින් බුදි! දමයන්ති රට පනී!!

බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත. ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබූ ඇය මේ වන විට සේවයට වාර්තා නොකරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් …

Continue Reading