මහින්ද යුගයේ ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුවේ සුලමුල හෙළිවෙයි! හිටපු විධායක නිලධාරී අත්අඩංගුවට ගන්න නියෝග..
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා (2011 ජූලි සිට 2015 ජුනි) හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයා බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. ජනපති ගෝඨාභය රාජපක්ෂ …
Continue Reading
කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ
නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදු වූ පළමු මරණය ලෙස වාර්තාවන්නේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කෙළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවත් …
Continue Reading
කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී! නව කොරෝනා වෛරසයෙන් 81ක් මරුට (වීඩියෝ)
මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයෙන් අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබේ. මේ වනවිට …
Continue Reading
හොර VC අවසන් තුරුම්පුවත් ගසයි! මහින්දවත් ගොනාට අන්දවන අලුත්ම කුමන්ත්‍රණය..!
හරිත විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක් සොරකම් කරමින් දැනට හොර VC පට්ට්ටමක් ගසා ගෙන සිටින වීරසිංහ අද සවස හදිසියේ අගමැතිවරයා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණිවිට බන්දුල ගුණවර්ධන සමග මේ කුමන්ත්‍රණය සැලසුම් තිබෙන බවට තොරතුරු වාර්තාවේ. දුෂිත නිලධාරීන්ට විරුද්ධ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්මට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වීරසිංහ ඉවත්කර තිබියදී, ඉන් ඉවත් නොවී සිටීමට මෙලෙස කුමන්ත්‍රණය කර තිබෙනවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමීපතමයෙකු …
Continue Reading
“මහ බැංකු සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා වෝහාරික වාර්ථාවෙන් හෙළිවුණා..”
“වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002 සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ …
Continue Reading
කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙදෙනෙක් IDH රෝහලට! මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු හමුවන්න..
චීනයේ සිට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැක සහිත රෝගලක්ෂණ හේතුවෙන් අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන් කොරෝනා වෛරස ආසාදිතයින් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පැවසුවේය. චීන ජාතික කාන්තාවක් සහ චීනයේ වෛරසය පැතිර පවතින ප්‍රදේශයක සංචාරයක නිරත වී පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත. ඒ අනුව මේ වන විට …
Continue Reading
චම්පිකට වැඩ වරදින ලකුණු..! පාඨලීගේ රියදුරු මහේස්ත්‍රාත් හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි
හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිට ඇත. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ තිබූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් …
Continue Reading
කන්න දුන් අත ගෝඨා හපා කයි! මහින්දට සහ බැසිල්ට එරෙහිව ගෝඨාගෙන් බර අවි ප්‍රහාර..! කොන්ත්‍රාත්තුව අබේතිස්ස හිමිට..!
හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නොතිබුණි නම් ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණය සිහිනයක්ම පමණක් වන පක්ෂ, විපක්ෂ සියල්ලන් දන්නා සත්‍යයයි. එහෙත් සියලු පාර්ශවයන්ගේ උර මතින් බලයට පැමිණි ජනපති ගෝඨා දැන් එම පක්ෂවල …
Continue Reading
පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම තහනම් කිරිමට හැකියාවක් නැහැ – ITSSL පැහැදිලි කරයි
පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි. පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප …
Continue Reading
රංජන්ගේ හඬ පට ගෝඨාණ්ඩුවට පාරාවළල්ලක් වෙයි..! රංජාගේ පාර්ලිමේන්තු කතාවෙන් පසු රෙනෝට රෙද්දේ රෙවෙයි.. (වීඩියෝ)
බලය ලබා ගැනීමට පෙර පොරොන්දු වූ පරිදි ජනතාවට කිසිඳු දැනෙන සහනයක් ලබාදීමට අපොහොසත් වූ වත්මන් ගෝඨාණ්ඩුවට කල් මැරීමට ඇති එකම පිළිසරණ රංජන් හඬ පට, මඩ පට කොට සිල්ලරට අලෙවි කිරීම පමණක් බව දැන් ජනතාවට නොරහසකි. කුප්‍රකට කුඩු නාලිකා ප්‍රධානී රෙනෝගේ මනිලොන්ඩරින් දිලිත්ගේ තිරරචනයන්ට රඟන, නැටවෙන ගෝඨාණ්ඩුව රන්ජන් වැනි මොළයක් නැති ඇඟ පමණක් ඇති බ්‍රොයිලයිර් කුකුළෙකු වැනි නළුවෙකුගේ ගොන් වැඩකින් තම …
Continue Reading