අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ. කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් …
Continue Reading
කොරෝනා වෛරසය හමුවේ ජනපති ශ්‍රී ලංකාවේ දොරටු වසා දමයි! ගුවන්තොටුපල සතිදෙකක් වැසෙයි
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය. ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ. දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් …
Continue Reading
බටහිර රටවල කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී, චීනය කොරෝනා මැඩ පැවැත්වූයේ කෙසේද..? (විශේෂ අනාවරණයක්)
ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල ලිපියක ඔවුන් රෝගය පාලනය කල ආකාරය දැක්වේ. මේ එහි සිංහල පරිවර්තනයක්. වෛරසය වාතයේ නොරැඳෙන අතර, අනෙක් වයිරස වලට වඩා බරින් වැඩි නිසා පොළොවට පතිත වේ. අඩි හයකට වඩා …
Continue Reading
ටෙලිකොම් සභාපති එලවන්න ටෙලිකොම් ඇතුලෙන්ම කුමන්ත්‍රනයක්!
ටෙලිකොම් මෑන්පවර් සේවක ගැටලුව වසර 10ක් තිස්සේ උඩු දුවන්නකි. පසුගිය වකවානුව තුල පැමිණි සියළුම රජයන් පැමිණියේ යෙගටලිකොම් මෑන්පවර් සේවකයාට මෙම ගැටළුවට ස්ථීර පිළිතුරු දෙන බව පවසමිණි. නමුත් එයට පිලියමක් වශයෙන් පසුගිය රජය සේවකයන් සුලු පිරිසක් ටෙලිකොම් මවු සමාගමතුලට අන්තර්ග්‍රහණය කලද එම සේවකයන්ට තම පවුල රැ ගැනීමටවත් නොහැකි වැටුපකටය. පසුව එම සේවකයන් නැවතත් අරගල කරන්නට විය. තත්වය එසේ තබියදී පසුගිය නොවැම්බරයේ …
Continue Reading
කවුරු කොහොම උත්සහ කළත් අපේ පක්ෂයේ සමඟිය නැති කරන්න බැහැ
එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “ඉස්සරහට …
Continue Reading
ICAN Holdings සමාගමේ Banner Cuts වෙළඳ සන්නාමය දැන් ඓතිහාසික අනුරාධපුරයටත්
අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයට නවමු අත්දැකීමක් එක්කරමින් පුරා වසර 5කට අධික කාලයක් පාරිභෝගිකයින් 50,000කට අධික පිරිසක් සමඟින් ගනුදෙනු කරමින් විශ්වාසය දිනා ගත් ICAN Holdings සමාගම යටතේ ඇති ICAN Advertising සමාගමේ වෙළඳ සන්නාමය වන “Bannercuts” අද(20) සිය තුන්වන ශාඛ්‍යාව ඓතිහාසික අනුරාධපුර නගරයේදී උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී. මේ යටතේ අද සිට අනුරාධපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට කුඩා …
Continue Reading
කථානායක කරු කථානායක ධුරයට සමුදෙන්න සූදානම්
ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී මහනාහිමිවරු හමු වු අවස්තාවේදීය. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ …
Continue Reading
විභාග සමත්වීම පමණක් නොව සමාජ ප්‍රගමනය සඳහා දායකවිය හැකි පරිපූර්ණ දරුවකු අවශ්‍යයි – ආනන්දය බිහිකළ ශ‍්‍රී ලංකාවේ එකම සහ පළමු ජනපති
විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් නොව, රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රගමනය සඳහා සක‍්‍රීය ලෙස දායක කරගත හැකි පරිපූර්ණ දරුවන් බිහිකිරීම අපගේ අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අභිනවයෙන් ඉදිකළ කොළඹ ආනන්ද විද්‍යාලයීය සත්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (07 වැනිදා) පැවැති උත්සවය අමතමින් එසේ කී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. ආනන්දයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත …
Continue Reading
පොහොට්ටුවේ එල්ලී ලේ උරා බොන කූඩැල්ලන් ගලවන බැසිල්ගේ අලුත්ම දේශපාලන සැලැස්ම
පාර්ලිමේන්තු මහ මැතිවරණය හමුවේ දේශපාලන පක්ෂ වලට එල්ල වී ඇති අභියෝග රාශියකි. පොහොට්‍ටුව ගත් කල ඔවුන්ගේ ඉලක්කය 2/3 බහුතර බලයකි. නාම යෝජනා තරගය තව එකකි. අත්සන් කොට ඇති ගිවිසුම් තවත් එකකි. මෙම අභියෝග වලට හොද විසදුමක් පොහොට්‍ටුවේ ජේෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනෙකු පසුගියදා බැසිල්ට ඉදිරිපත් කළේය. පොහොට්‍ටුව තනිවම තරග කිරීමටත්, සහෝදර පක්ෂ වෙන්ව තරග කිරීමටත් යෝජනා විය. වෙන්ව තරග කිරීම හරහා …
Continue Reading
හිටපු ඇමති රාජිතට කුරේ පිටට මරේ වෙයි (වීඩියෝ)
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුට හිතවත් සමාගම්වලින් සිදු කළ ඖෂධ මිලටගැනීම් හරහා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත්, එම ගනුදෙනු හරහා අතිවිශාල පාඩු සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිකා රෝගයට අදාළ බාල ඖෂධ එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත ෆාමේස් පුද්ගලික සමාගමේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් …
Continue Reading