2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය;පොහොට්ටුව ඉල්ලූ 2/3 ජනවරම ලැබෙයි

ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවශ්‍ය අයුරින් රට කිරීමට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම ඉටු කරමිනි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ …

Continue Reading

ඡන්දයට පෙට්ටි නිකුත් කිරීම ඇරඹෙයි; නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා කැඳවයි

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) පෙරවරුවේ ආරම්භ වන අතර නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පැවසීය. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට නියමිතය. ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව …

Continue Reading

Exclusive: මැතිවරණය සටන උණුසුම් වෙයි! 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, කනක, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 10කටත් වඩා අඩු කාලයක් වන අතර මේ වන විට අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන …

Continue Reading

Exclusive: 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ …

Continue Reading

රාජ්‍ය සේවක හෘද සාක්ෂියේ මනාපය කාටද..?

බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..! රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. …

Continue Reading

“අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්.” – ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි!

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ. මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි. වෛරසය ආසාදනය වූ බවට සියයට …

Continue Reading

සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..

කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි. පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය. සරල …

Continue Reading

නුවරඑළියේ ගොවි ගැටළු වලට හිරණ්‍යා හේරත්ගෙන් ස්ථිර විසදුම්

වලපනේ කොල්ලල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නුවරඑළිය දිස්ත්‍රීක් සමගි ජන බල වේග අපේක්ෂිකා, නීතීඥ හිරණ්‍යා හේරත් මහත්මිය විසින් ප්‍රදේශයේ වර්තමානය වන විට පවතින සුවිශේෂී වූ ගැටළු කිහිපයක් ගැන අවදානය යොමු කර, ඒ සදහා ඇය විසින් ගනු ලබන ප්‍රායෝගික හා කාලීනමය විසදුම් කිහිපයක් ගැන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළාය. ඒ අනුව ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන ගොවිතැන, ගොවි මහතුන් සහ ඒ ආශ්‍රිත …

Continue Reading

තහවුරුයි! රවී නිවැරදියි..!!

ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය. ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත. ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා …

Continue Reading

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කෙලින් කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් …

Continue Reading