ජනපති ගෝඨාභයගේ වසරක මෙහෙවර සහ යුග දෙකක වෙනස (වීඩියෝ)
-
RSL
-
November 18, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ සංසන්දනාත්මක විශ්ලේෂණයකි.
Continue Reading
ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු
වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට …
Continue Reading
නව කොරෝනා වෛරසය ඕනෑම දේශගුණයක නොනැසී පවතිනවා – ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් භයානක හෙළිදරව්වක්
මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු ඕනෑම දේශගුණයක් පවතින ප‍්‍රදේශයක පැතිර යා හැකි නිසා කුමන දේශගුණයක් පවතින ප‍්‍රදේශයක සිටියත් සැවොම මෙම වෛරසයට ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශ කර තිබේ. කොරෝනා වෛරසය කුමන දේශගුණයක් …
Continue Reading
විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි
දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම විමතිය දනවයි. ලංකාවේ ජනාධිපතිවරයාට නීතී සෑදීමේ බලය ලබා දෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, …
Continue Reading
20 සම්මත කරගෙන ඒකාධිපතියෙකු වෙන්න එපා! – ආණ්ඩුවේ විජේදාස ජනපතිටම කියයි
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ. එම සංශෝධනය තුල ඇති දෝෂ සහගත තත්වන් පිටු 09 ක් තුල දීර්ඝ ලෙස පැහැදිලි කර ඇත. අදාල ලිපිය මෙසේය. 2020 ඔක්තෝබර් 12අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ …
Continue Reading
20 වන සංශෝධනය එපා; අලුත් ව්‍යාවස්ථාවක් ගෙන එන්න! කතෝලික රදගුරු සම්මේලනයෙන් විශේෂ නිවේදනයක්
20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම …
Continue Reading
20වන සංශෝධනය වහාම නතර කළ යුතුයි! අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා පවසති
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්හ. 20 …
Continue Reading
රාජපක්ෂ රජය ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීම පිටුපස ඇති රහස් ජපන් මාධ්‍ය හෙලිකරයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තදබදයට විසඳුම් ලෙස කොළඹ හා තදාසන්න නගර කේන්ද්‍ර කරගනිමින් ජපාන රජයේ මූල්‍ය ආයෝජනයන් මත ද්වීපාර්ශවික ගිවිසුමක් යටතේ අරඹා තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වත්මන් රජය විසින් පසුගියදා ඒකපාර්ශවිකව අවලංගු කර දමන ලදී. මෙය ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන සබඳතාවන්ට මුළුමනින්ම පටහැනි පහත් පෙළේ ක්‍රියාවලියක් වන අතර මේ හේතුවෙන් ජපන්-ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදමට දැඩි බලපෑමක් මේ වන විටත් එල්ල …
Continue Reading
20වන සංශෝධනය මඟින් පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම සහ මූලික පදනම උල්ලංඝනය කරලා – නීතිඥ ශිරාල් අධිකරණය ඉදිරියේ කරුණු දක්වයි
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති අතර ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද(30) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ පෙත්සමට අදාළව …
Continue Reading
Photo Story: සිතුවමක සැඟවුණු කතාව
-
RSL
-
August 11, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
බඩගින්නේම මියයන්නට දඬුවම් ලද මිනිසෙකුට, ඔහුව සිරගත කොට ඇති සිරකුටියට පැමිණ ඔහුව බැලීමට අවසර ලද එකම තැනැත්තිය වූ සිරකරුවාගේ දියණිය පිය සෙනෙහසින් උතුරාගිය සිතින් පියාට තම දෙතනින් කිරි දී මරණයෙන් බේරාගත් පුවතක් රැගත් රෝමානු පුරා කතාව බොහෝ යුරෝපා සිත්තරුන්ට සිතුවම් සඳහා තේමා වූවකි. මේ පුරා කතාවේ විවිධ හැඩයෙන් යුතු ඒවා ඇතත් එහි වඩාත් ජනප්‍රිය කතාවට අනුව මේ දියණිය පේරෝ වන …
Continue Reading