බෑන්ක් ඔෆ් චයිනා දකුණු ආසියානු පළමු ශාඛාව කොළඹදී

බෑන්ක් ඔෆ් චයිනා (Bank of China) මේ වසරේ ශ්‍රී ලංකාවේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටි. චීන රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන් චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව මෙය වනු ඇත. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරින් අතර පවතින් සාකච්චා මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ. දොලර් මිලියන 90 ක මූල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන …

Continue Reading

ශ්‍රී ලංකාවේ සාර්ථකව සිදුකල ප්‍රථම හදවත් බද්ධ සැත්කම

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. පසුගිය 7 වෙනිදා රාත්‍රී ආරම්භ කල හදවත් සැත්කම පැය අටක කාලයක් සිදුකර ඇති අතර මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් සහභාගී වී ඇත. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කලේ අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති බවයි. ඇයගේ හදවත සියයට 12ක් …

Continue Reading

ගුවන් විදුලි මහගෙදර සිදුවූ අයුතු දෙයක් -ඇමති මංගල හෙලිකරයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දෙමළ මාධ්‍ය නාළිකාවක් මඟින් මුස්ලිම් අන්තවාදයට අනුබල දෙමින් වැඩසටහන් විකාශනය කොට ඇතැයි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබේ. මෙගා හර්ට්ස් 102.1 නාළිකාව මඟින් පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වාද රාත්‍රි 8 සිට 9 දක්වාද එම අන්තවාදී වැඩසටහන් විකාශනය කොට ඇති බව හෙළි වී තිබේ. ඒවා නතර කරන ලෙස මංගල සමරවීර …

Continue Reading

අසිරිමත් ඇසළ පුන් පොහොය දිනය අදයි

අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය ලබාගන්නා පිළිවෙතත් ලොවට දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහෝ …

Continue Reading

කෝට්ටේ ප්‍රදේශයට මේ ඉරිදා (9) ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන ඉරිදා පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට පස්වරු 2 සිට සඳුදා අළුයම 2 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත. එසේම රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු …

Continue Reading

මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය ඊයේ (06) තීරණය කළේය. මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ ව්‍යාපාර කටයුතු තහනම බලපැවැත්වෙන බව මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලියාපදිංචි ස්‌කන්ධ හා සුරැකුම්පත් ආඥ පනත …

Continue Reading

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතා දිනූ ජයග්‍රාහකයෝ

සිලෝන් බිස්කට් රිට්ස්බරි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ අනාගත තරු බිහි කෙරෙන ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත පිරිමි ශූරතාව ලකුණු 138ක් ලබාගත් මීගමුව මාරිස්ටෙලා විදුහල හා කාන්තා සමස්ත ශූරතාව ලකුණු 253ක් ලබාගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල හිමිකර ගත්හ. මේ ශූරතාවලියේදී නව තරග වාර්තා 14ක් බිහිවූ අතර වාර්තාවක් සම විය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී …

Continue Reading

ජනපති- මහසඟරුවන, නවව්‍යවස්ථාව පිලිබඳ ධනාත්මක එකඟතාවයක

රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්‌ථාවක්‌ රජය කිසි විටෙකත් ගෙන නොඑන බව ද සඳහන් කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැඳුරේදී ෙත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක්‌ සාකච්ඡාවක නිරත විය. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ …

Continue Reading

මතු පරපුරට ණය බරින් තොර හොඳ ආදායමක් උරුම කර දෙනවා – අගමැති රනිල්

මෙරට ඉදිරි පරම්පරාව ණය බරෙන් තොර හොඳ ආදායමක් ලබන පරපුරක් බවට පත්කිරීම තමාගේ ඉලක්කය වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිය සාමයට ගරු කරන ආර්ථිකය ශක්තිමත් අනාගතයක් මෙරට තරුණ පරපුර වෙත ළඟා කරදීම තමාගේ එකම බලාපොරොත්තුව වන බවද අගමැතිවරයා සඳහන් කරයි. අගමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (5දා) කොළඹ 8, ඇල්විටිගල මාවත, අංක 80 ඒ දරන ස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරනු ලැබූ …

Continue Reading

උසස් පෙළට සහ පහේ ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන කාල සටහන

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 2දා දක්වාත් පස්වන ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය අගෝස්තු 20දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තිරණය කර ඇත. විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙන විභාගය සඳහා පාසල් අයඳුම් කරුවන් 237943ක් හා පෞද්ගලික් අයදුම් කරුවන් 77284 වශයෙන් මෙවර උසස් පෙළ සඳහා අයදුම් කරුවන් 315227ක් පෙනී සිටිනු ඇත. විභාග මධ්‍යස්ථාන 3014කදි පැවැත්වෙන පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය …

Continue Reading