සිරගත වරදකරුවන්ට සුරසැප දුන් වෛද්‍යවරිය ඉවතට; විෂමාචාර චෝදනා 26ක්!

පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ දූෂණ, වංචා සහ මිනීමැරුම් වලට වරදකරුවන් වී සිරගත කරන වරදකරුවන්ගෙන් කප්පම් ගෙන ඔවුන්ව බන්ධනාගාර රෝහලේ තබාගනිමින් අවශ්‍ය සැප පහසුකම් ලබාදෙන බවට මාධ්‍ය වාර්තාකර තිබූ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුකර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊට අදාළ …

Continue Reading

කිම් ජොන්ග් ගෙන් භයානක ප්‍රතිඥාවක්!

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනේ දිනුම් කණුව කරා යන බවට නායක කිම් ජොන්ග් අන් ප්‍රතිඥා දී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි. තම ඉලක්‌කය වී ඇත්තේ එක්‌සත් ජනපද හමුදාව සතුව පවත්නා බලයට “සම බලයක්‌” සහිත හමුදාවක්‌ තැනීම බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇතැයි එරට රජයේ නිල මාධ්‍යය වන KCNA පුවත් සේවය වාර්තා කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය වාර්තා වන්නේ ජපානයට …

Continue Reading

තරග පාවාදීමේ පරීක්‍ෂණයෙන් තිදෙනෙකුට ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලබන පළමු පෙළ ප්‍රිමියර් ටියර් ‘බී’ ක්‍රිකට්‌ තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයකදී සිදුවූ තරග පාවාදීමේ සිද්ධිය එම කණ්‌ඩායම් දෙකේම නායකයන් දෙදෙනාට වසර දෙකක ක්‍රිකට්‌ තහනමක්‌ පැනවීමට ක්‍රිකට්‌ විධායකය තීරණය කර තිබේ. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනිව සහ විෂමාචාර ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් බවට …

Continue Reading

මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නොමැති වනු ඇති බවයි. කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිෂන් සභා පත්කරමින් ඒ පිළිබඳ …

Continue Reading

ඉදිරි මැතිවරණ කොට්‌ඨාස ක්‍රමයට – ජනපති

රටේ සියලු මැතිවරණ එක්‌ මැතිවරණ ක්‍රමයක්‌ මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (16) පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවේදීය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස්‌ …

Continue Reading

පොලිසියෙන් දඩ වෙනුවට හෙට සිට තෑගි..!

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව නීතිගරුක හා විනයගරුක රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව හෙට(18) සිට සති කිහිපයක් පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර හඳුනාගත් රියදුරන්ට ප්‍රශංසනාත්මක ස්ටිකරයක් සහ ත්‍යාග ලබාදීමට නියමිතය. මීට පෙර මෙම වැඩසටහන අගෝස්තු …

Continue Reading

ජනපති ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප බලමුළු ප්‍රතිසංවිධානය කරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබෙන වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (16) පෙරවරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි …

Continue Reading

අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බලපාන්නේ නැහැ – අගමැති

අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බල නොපාන බවත්, මෙම ගිවිසුම අත්සන් කළ දිනයේ සිට අනාගතයේ කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගැනිමට ලක්වන්නේ නම් ඒ පිළිබඳ පමණක් දැනුවත් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ 79 වන වගන්තිය යටතේ බවත්, ඒ අනුව එය වලංගුවන්නේ කථානායකවරයා අත්සන් කළ දිනයේ පටන් බවත් අගමැතිවරයා අවධාරනය කර සිටියේය. එසේම පවතින ආණ්ඩුව ඊට විසදුම් …

Continue Reading

චතුරිකාගේ ‘ජනපති තාත්තා’ ලිව්වේ සුනිල් මාධව..!

“ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ෂ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි” යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි. මෙම පුවත් වලින් කියවුනේ චතුරිකා සිරිසේන විසින් ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලවා මෙම කෘතිය රචනා කර ඇති බවත් ඒ …

Continue Reading

විමල් වීරවංශ ජනාධිපතිතුමා වෙත ලිපියක් යවයි

“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුව …

Continue Reading