Tag: Janadipathi Thaththa
"ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ෂ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි" යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි....
ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරිණි. සිය...