රාජපක්ෂ සමයේ ඝාතන සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ ‘නේවි සම්පත්’ කොටුවේදී කොටු කරගත් හැටි (Video)
පසුගිය රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා ඊයේ(13) කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. 2008/2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(13) අත්අඩංගුවට …
Continue Reading
ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක්
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98 කට දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස …
Continue Reading
කථානායකට පිටකොන්දක්, මොළයක් දෙන්න අපිට බෑ
කථානායකතුමාට කරුණු පැහැදිලි කර දීමට තමන්ට හැකි නමුත් ඒවා තේරුම් ගන්න මොළයක් ලබාදීමට නොහැකි බවත් අපට සිටින්නේ රිමෝට් කන්ට්‍රෝල් කථානායකතුමෙක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය. විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක හතරටම අපි උත්තර …
Continue Reading
චන්ද්‍රිකාට පිස්සුද..? හැටිද..? මාධ්‍යවේදීන්ට තඟ දමා එළවයි..
අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (13දා) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශාලාවේ පැවැත්වෙමින් තිබියදී මාධ්‍යවේදීන්ට තඟ දමමින් ඉවත් වන ලෙස එම කමිටුවේ සම සභාපති හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවැසීම සම්බන්ධයෙන් ඇතිවූ මත භේදාත්මක තත්ත්වයක් මත එහි කටයුතු ලබන මස 14 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ රැස්වීම ආරම්භ කර ටික වේලාවකට පසුව එක්වරම හිටපු ජනපතිනි කතා කර “කවදාවත් නැතිව අද …
Continue Reading
ඇමති වජිර ඕනි විදියට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මායිම් වෙනස් කරන්න සැරසෙයි
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සීමා මායිම් තීරණය කිරීමේ සහ වෙනස් කිරීමේ කාර්යය මේ දිනවල සිදුකරමින් තිබෙන බවත් වසර පහකින් සිදුකළ යුතු මේ කාර්යය කිරීමට සිදුව ඇත්තේ වසර 11ට පසුව බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට …
Continue Reading
ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි. මා සමග හිරු FM නාලිකාවේ විවාදයකට පැමිණි කුප්‍රකට කෘෂිකර්ම මහාචාර්යවරයා පැවසුවේ ග්ලයිපොසේට් ගැන මා දක්වන කරුණු සාවද්‍ය බවත් ජනතාව නොමග …
Continue Reading
කොහේ නැග්ගත් මගේ වෙනසක් නැහැ- ඇමතිනි තලතා
ඊයේ (13) උදෑසන සිට කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති. කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරතව සිටින අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී සිටින අදාළ විරෝධතාකරුවන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් …
Continue Reading
මන්ත්‍රීවරුන් 55 දෙනකුට මසකට ලක්ෂ දෙකක දීමනාවක්
තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාවක් ලබාදීම දැඩිව හෙළාදකින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් සහ අනෙකුත් දීමනාවලට අමතරව තෝරාගත් මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් මාසිකව සිදු කර ඇති බව කියන රුපියල් ලක්ෂ දෙකක හෝ ඊට ආසන්න ගෙවීම පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුනේ …
Continue Reading
කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?
-
RSL
-
August 13, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද, ලෝකාවලෝකනය, විශේෂාංග
-
Dinesh Gunawardana, Joint Opposition, karu jayasuriya, Mahinda Rajapaksa, Maithripala Sirisena, Sri Lanka Parliament
-
0 Comments
මේ වන වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයට අදාළ පැහැදිලි බහුතරය තිබෙන්නේ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් මත පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි දෙමළ සන්ධානය විපක්ෂය කොට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විපක්ෂනායක දුන්නද ඇසට පෙනෙන සත්‍ය නම් රටේ ජනමතයට සහ පාර්ලිමේන්තුවේ ආසන ගණන ගත්තද විපක්ෂය තිබෙන්නේ ඔවුන්ට …
Continue Reading
ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිමේ පරික්ෂණ දෙකකින් අසමත් වෙයි!
ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ සම්මුඛ පරීක්ෂණ දෙකක් මේ වනවිට අවසන් වි ඇති අතර එම පරික්ෂණ දෙකෙදිම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වි තිබේන බව අමෙරිකානු අප විශේෂ නියෝජිතයෙකු සදහන් කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.40 ට පමණ හදිසියේම …
Continue Reading