කැරලිකරුවන් ආයුධ සන්නද්ද වෙන්න සුදානමක
-
RSL
-
July 26, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදා ගනු ලැබුවේ …
Continue Reading
පෝලිම් රස්තියාදුව ඉවරයි
-
RSL
-
July 26, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පෝලිම් තුළ රඳවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත. එලෙස රඳවා ගනු ලබන අවසන් වාහනය අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළක්වීමට කටයුතු කළ යුතු …
Continue Reading
ඉන්ධන දෙන අලුත්ම විදිහ
-
RSL
-
July 25, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අගෝස්තු 1 වැනිදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරි දින කිහිපය තුල ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කරුණු 7 ක් අවධාරණය කරමින් අමාත්‍යවරයා ටිව්ටර් සටහනක මේ බව සඳහන් කර ඇත. එසේම හෙට (26) සිට ජාතික ඉන්ධන බලපත්‍ර (QR) දිවයින පුරා CEYPETCO සහ LIOC …
Continue Reading
ජනපති මැදුරේ පිත්තල බෝල සොරකම් කල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
-
RSL
-
July 25, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් පෞරාණික භාණ්ඩ ලෙස පවසා අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ් අනුව ජූලි මස 09 වනදා ඇතුළු වූ අදාළ සැකකරුවන් එහි ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තවල සවිකර තිබු රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සොරකම්කරන ලද එම භාණ්ඩ පසුව පෞරාණික …
Continue Reading
සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට ක්‍රියා කළ යුතුයි – අනුර කුමාර
-
RSL
-
July 25, 2022
-
දේශපාලන
-
0 Comments
පවතින අර්බුදකාරී තත්වයන් විසඳීම වෙනුවෙන් රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් සියලු පාර්ශව එක්ව නව පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් රහසිගතව රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළා. එදින රනිල් …
Continue Reading
ජනපති කාර්යාලයේ වාහන 40 ක් අතුරුදන්
-
RSL
-
July 25, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලට අනුයුක්ත කර ලද වාහන හතළිහක් පමණ අතුරුදහන් වී තිබේ.එම කාර්යාලයට විවිධ වර්ගයේ වාහන 749ක සංචිතයක් ඇති අතර අතුරුදන්ව ඇත්තේ එම වාහන සංචිතයේ තිබූ වාහනයි. එම වාහන ට සිදු වූයේ කුමක් දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැත. මෙසේ අතුරුදහන් වී ඇත්තේ මෝටර් රථ 17ක්, යතුරුපැදි 12ක්, සිංගල් කැබ් 06ක්, ඩබල් කැබ් දෙකක් හා අනෙකුත් වර්ගයන්හි වාහන තුනකි.
Continue Reading
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද සිට දිවයින පුරා ආරම්භ වෙයි
-
RSL
-
July 25, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ් අනුව අද දිනයේ සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ QR ඉන්ධන අවසරපත්‍රය යන දෙකම පරික්ෂා කරන බවයි බලශක්ති අමාත්‍යවරයා පෙර නිවේදනය කළේ. අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර, යතුරුපැදි සඳහා රු.1500ක්, …
Continue Reading
අරගලයේ ප්‍රහාරය ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් ද?
-
RSL
-
July 22, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ඊයේ රාත්‍රියේ අරගලයේ නිරතව සිටි නිරායුද ජනතාවට ආරක්ෂක අංශ හා විශේෂ බලකාය ප්‍රහාරයක් දියත් කළ ඇති අතර එයින් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගත කළ ඇත. ගෝල්ෆේස් අරගල භුමියේ හා ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ තිබු ඔවුන්ගේ බඩු බාහිරදීය රැසකට අලාභානි සිදුව ඇත අතර එහිදී අරගලකරුවන් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද, අද (22) දිනයේ දහවල් 2.00 ට අරගල භූමියෙන් නිල වශයෙන් …
Continue Reading
ඉන්ධන නිකුත් කිරීම සාර්ථකව සිදුකරයි
-
RSL
-
July 22, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව රටපුරා ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හලින් පසුව ඊයේ ඉන්ධන නිකුත් කළේය. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ පැවසුවේ රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසකට ඉන්ධන තොග ලැබුණු බවත් එම ඉන්ධන වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය 3, 4 සහ 5 සඳහන් වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කළ බවත්ය. ඉන්ධන ලබාගැනීමට දිගු වාහන පෝලිම් රට පුරා …
Continue Reading
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම දහවල් 1ට
-
RSL
-
July 22, 2022
-
දේශපාලන
-
0 Comments
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් 1ට දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරෙයි.කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ.
Continue Reading