නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල්  1ට දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරෙයි.කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය  කාර්යාලයේ දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ.