ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං 2025 වන විට ආරක්ෂක නිෂ්පාදනය රුපියල් මිලියන 1.75 ඉලක්කයක් තබයි.
-
Editor
-
September 28, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ආරක්ෂක කර්මාන්තයයේ නිෂ්පාදනය වසර 2025 වන විට රුපියල් කෝටි 1.75ක භාණ්ඩ නිෂ්පාදන ඉලක්කයක් තබා ඇත.අඟහරුවාදා නවදිල්ලියේ පැවති ඉන්දීය ආරක්ෂක නිෂ්පාදකයින්ගේ සංගමයේ 5 වැනි වාර්ෂික සැසියේදී අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසූයේ ආරක්ෂක කර්මාන්තය සඳහා රුපියල් කෝටි 35,000 ක අපනයන ඇතුළත් වනු ඇති බවයි. සිය දේශනයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 වන විට රුපියල් …
Continue Reading
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං 2025 වන විට ආරක්ෂක නිෂ්පාදනය රුපියල් මිලියන 1.75 ඉලක්කයක් තබයි.
-
Editor
-
September 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ආරක්ෂක කර්මාන්තයයේ නිෂ්පාදනය වසර 2025 වන විට රුපියල් කෝටි 1.75ක භාණ්ඩ නිෂ්පාදන ඉලක්කයක් තබා ඇත.අඟහරුවාදා නවදිල්ලියේ පැවති ඉන්දීය ආරක්ෂක නිෂ්පාදකයින්ගේ සංගමයේ 5 වැනි වාර්ෂික සැසියේදී අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසූයේ ආරක්ෂක කර්මාන්තය සඳහා රුපියල් කෝටි 35,000 ක අපනයන ඇතුළත් වනු ඇති බවයි. සිය දේශනයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 වන විට රුපියල් …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි ජපානයේ හිටපු අගමැති අබේට ටෝකියෝහිදී උපහාර දක්වයි.
-
Editor
-
September 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී විය. එම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අඟහරුවාදා ටෝකියෝහි පැවැත්විණ. ශ්‍රේෂ්ඨ නායකයෙකු, අතිවිශිෂ්ට පුද්ගලයෙකු සහ ඉන්දු-ජපාන මිත්‍රත්වය විශ්වාස කළ අයෙකු ලෙස ඉන්දීය අගමැතිවරයා ඔහු හැදීන්වීය. ඉන්දීය අගමැතිවරයා ජපාන හිටපු අගමැති අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක්, අතිවිශිෂ්ට පුද්ගලයෙක් සහ ඉන්දු-ජපාන මිත්‍රත්වය …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි ජපාන අගමැති කිෂිඩා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි, හිටපු අගමැති ෂින්සෝ අබේට උපහාර දක්වයි.
-
Editor
-
September 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවිය. එම හමුවේදි නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිණිස සාකච්ඡාවක් පැවැත්වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ටෝකියෝ නුවරට පැමිණ සිටියේ බුඩෝකාන්හි ජපානයට සමුදෙන හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ය. හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ජපාන අග්‍රාමාත්‍යවරයාට මෝදී ප්‍රකාශ කළේය. ඉන්දීය විදේශ කටයුතු …
Continue Reading
ඉන්දියානු INS සුනයිනා නෞකාව ඒකාබද්ධ නාවික හමුදා සංධානයේ වාර්ෂික පුහුණු අභ්‍යාසය සඳහා සීෂෙල්ස් වෙත ලඟාවේ.
-
Editor
-
September 26, 2022
-
විදේශීය
-
0 Comments
සීෂෙල්ස් හි වික්ටෝරියා වරායේදී, ඒකාබද්ධ නාවික හමුදා සංධානයේ වාර්ෂික පුහුණු අභ්‍යාසය වන ඔපරේෂන් සදර්න් රෙඩිනස් සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් වන INS සුනයිනා, සහභාගී වේ. ඒකාබද්ධ නාවික හමුදා සංධානය යනු ලෝකයේ විශාලතම බහු ජාතික නාවික හවුල්කාරිත්වයක් වන අතර එය ලෝකයේ වැදගත්ම නාවික මාර්ගවලින් සමන්විත වන ජාත්‍යන්තර මුහුදේ වර්ග සැතපුම් මිලියන තුනක් පුරා ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා …
Continue Reading
ඉන්දියාව එක්සත් ජාතීන් සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කැපවී සිටී: ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්.
-
Editor
-
September 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉන්දියා-එක්සත් ජාතීන්ගේ හවුල්කාරිත්වය යන’ වැඩසටහනේදී පැවසූයේ පෘථිවියට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි. මෙම අවස්ථාවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූයේ ඉන්දියාවේ ස්වකීය සංවර්ධනය සෙසු ලෝකයෙන් වෙන් කළ නොහැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය …
Continue Reading
ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍ය විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම මගින් දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාමේ වර්ධයක් අත්කර ගනී.
-
Editor
-
September 26, 2022
-
විදේශීය
-
0 Comments
මේ වසරේ මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම මගින් ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළෙඳාම සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය ඉරිදා නවතම දත්ත නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2021 ජූනි-අගෝස්තු මාසවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කරන ලද පෙට්‍රෝලියම් භාණ්ඩ හැර ඉන්දියානු අපනයන …
Continue Reading
ඉන්දියාව සත්ත්ව ආහාර කාණ්ඩය යටතේ එක්සත් ජනපදයට ශාක පදනම් වූ නිෂ්පාදන පළමු නැව්ගත කිරීම සිදු කරයි.
-
Editor
-
September 25, 2022
-
විදේශීය
-
0 Comments
ගුජරාට් ප්‍රාන්තයේ කේඩා දිස්ත්‍රික්කයේ නාඩියාඩ් සිට නිර්මාංශ ආහාර කාණ්ඩය යටතේ ශාක ආශ්‍රිත නිෂ්පාදන ප්‍රථම තොගය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවට අපනයනය කර ඇත. ඉන්දීය කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයන අධිකාරිය විසින් මෙම ශාක ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පහසුකම් සපයන ලදී. ඉන්දියාවේ සුවිශේෂී කෘෂිකාර්මික සැකසූ ආහාර නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස මෙම කැපවීම සඳහන් කළ හැකිය. මෙම ජයග්‍රහණය පිළිබඳව නිවේදනය …
Continue Reading
යුක්රේන යුද්ධය පිළිබඳව රුසියාවේ න්‍යෂ්ටික තර්ජනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉන්දියාව කනස්සල්ල පළ කරයි.
-
Editor
-
September 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව ප්‍රථම වතාවට යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මොස්කව් වෙත ප්‍රබලම විවේචනයක් ඉදිරිපත් කළේය. යුක්රේන ගැටුමේ ගමන්මග සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේම දැඩි කනස්සල්ලට කරුණක්” බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් න්‍යෂ්ටික විකල්පය පිලිබඳ කරන …
Continue Reading
යුක්රේන ගැටුම සාමකාමීව විසඳා ගන්නා ලෙස බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු ඉල්ලා සිටිති.
-
Editor
-
September 23, 2022
-
විදේශීය
-
0 Comments
බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු රුසියාව සහ යුක්රේනය අතර මතභේද සහ ආරවුල් සංවාදය සහ උපදේශන මගින් විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටීයේය. බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු යුක්‍රේනයේ තත්ත්වය සාමකාමීව සමථයකට පත් කිරීමට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග වලට සහාය දක්වන බවට දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා අමාත්‍ය ආචාර්ය නලෙඩි පැන්ඩෝර්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් හි පැවති බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී පැවසීය. එක්සත් ජාතීන්ගේ සහ එහි …
Continue Reading