එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත සූර්ය ගම්මානයේ සංචාරයක.
-
Editor
-
October 21, 2022
-
විදේශීය
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසූයේ දේශගුණික කඩාකප්පල් කිරීම් සීමා කිරීම සහ බලශක්ති සුරක්ෂිතභාවය ඉහළ නැංවීම සඳහා පුනර්ජනනීය බලශක්තිය පිළිතුරක් බවයි. ඔහු මේ බව පැවසූයේ ඉන්දියාවේ පූර්ණ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගම්මානය බවට පත්ව ඇති ගුජරාට් හි මෝදේරා හි සංචාරයකදීය. සිය සංචාරයේ වීඩියෝවක් සමග ට්වීට්ර් පනිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවසූයේ දේශගුණික කඩාකප්පල් කිරීම් සීමා කිරීමට සහ බලශක්ති ආරක්ෂාව …
Continue Reading
එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් 26/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට උපහාර පුද කරයි.
-
Editor
-
October 20, 2022
-
විදේශීය
-
0 Comments
මුම්බායි හි ටාජ් මහල් පැලස් හෝටලයේදී 26/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සිය ගෞරවය දැක්වීය.එමෙන්ම ත්‍රස්තවාදය පරම නපුරක් බව අවධාරණය ඔහු කළේය. මෙම අවස්ථාවේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය සාධාරණීකරණය කළ හැකි හේතු, කඩතුරාවක්, හේතු සහ දුක්ගැනවිලි නැති බවයි. එයට අද ලෝකයේ ඉඩක් නැති බව ඔහු වැඩිදුරටත් පැවසීය. 2008 නොවැම්බර් …
Continue Reading
රුසියාව සිය මිසයිල ප්‍රහාර තීව්‍ර කරන බැවින් යුක්රේනයෙන් ඉවත් වන ලෙස ඉන්දියාව සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටී.
-
Editor
-
October 20, 2022
-
විදේශීය
-
0 Comments
යුක්රේනයේ අගනුවර වන කියෙව්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනයේ වෙසෙන තම පුරවැසියන්ට යුක්රේනය හැර යන ලෙස උපදෙස් දුන්නේය. දිනෙන් දින ආරක්ෂක තත්ත්වය පිරිහීම සහ එදිරිවාදිකම් ඉහළ යාමෙන් පසුව මෙම උපදේශනය නිකුත් විය. කියෙව්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් යුක්රේනය පුරා පවතින නරක අතට හැරෙමින් පවතින ආරක්ෂක තත්ත්වය සහ මෑත කාලීනව උග්‍ර වන සතුරුකම් සැලකිල්ලට ගනිමින්, සිය …
Continue Reading
ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ 5 වැනි සමුළුව නවදිල්ලියේ දී විවෘත වේ.
-
Editor
-
October 18, 2022
-
විදේශීය
-
0 Comments
ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ පස්වන සමුළුව ඉන්දීය විදුලිබල හා නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රාජ් කුමාර් සිං විසින් නවදිල්ලියේ දී ආරම්භ කරන ලදී. ඉන්දියාව ජාත්‍යන්තර සූර්ය සන්ධාන සභාවෙහි සභාපති ලෙස කටයුතු කරන අතර ප්‍රංශය සම-සභාපති ලෙස කටයුතු කරයි. සාමාජික සහ අත්සන් කළ රටවල් 110ක සහ අනාගත ජාතීන් 18ක නියෝජිතයින්ට අමතරව, රටවල් 20ක අමාත්‍යවරු 5 වැනි ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ සමුළුවේ සමාරම්භක උත්සවයට …
Continue Reading
ත්‍රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට ඉන්දීය අගමැති මෝදි ඉන්ටර්පෝල් මහ සමුළුවේදී ආරාධනා කරයි.
-
Editor
-
October 18, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්ටර්පෝල් මහා සමුළුව අමතමින් ලෝකයෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම්, දඩයම් කිරීම සහ සංවිධානාත්මක අපරාධ වැනි ගෝලීය තර්ජනවලට එරෙහිව සටන් කිරීමට එක්වන ලෙසයි. තර්ජන ගෝලීය වන විට, ප්‍රතිචාරය දේශීය විය නොහැක මෙම තර්ජන පරාජය කිරීම සඳහා ලෝකයම එකතු විය යුතු කාලය මෙය යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.මෙම අන්තරායන් වෙනස් වීමේ වේගය පෙරට වඩා වේගවත් බව …
Continue Reading
ඊජිප්තුවේ සභාපතීත්වය යටතේ කෝප්27හි සාර්ථකත්ව සඳහා ඉන්දියාව කැපවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
-
Editor
-
October 17, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්,ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි සමඟ ඉරිදා සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී කෝප්27 හි සාර්ථකත්වය සඳහා ඊජිප්තු සභාපති ධුරය යටතේ ඉන්දියාවේ කැපවීම ඉස්මතු කර තිබේ. මෙම හමුවේදී දෙරට අතර සබඳතා ශක්තිමත්ව වර්ධනය කිරීම සඳහා ඊජිප්තු ජනාධිපතිවරයාගේ මගපෙන්වීම පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි ඇමතීමට ලැබීම ගෞරවයක් ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය …
Continue Reading
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හෙට සිට ඉන්දියාවේ සංචාරයක නිරත වේ.
-
Editor
-
October 17, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ ඔක්තෝබර් 18 සිට 20 දක්වා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට සම්ප්‍රාප්ත වන බවය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර 2018 ඔක්තෝබර් 1 සිට 4 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන අන්දමට ඔහුගේ දෙවන නිල කාලය 2022 ජනවාරි මාසයේදී ආරම්භ වීමත් සමඟ ඉන්දියාවට සිදුකරන පළමු …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි ඉන්දියාවේ දිස්ත්‍රික්ක 75ක් පුරා ඩිජිටල් බැංකු ඒකක 75ක් දියත් කරයි.
-
Editor
-
October 16, 2022
-
විදේශීය
-
0 Comments
වීඩියෝ සම්මන්ත්‍රණ මාර්ගයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දිස්ත්‍රික්ක 75ක් පුරා ඩිජිටල් බැංකුකරණ ඒකක 75ක් ජාතියට කැප කරන ලදී. රැස්වීම අමතමින් ඉන්දීය අගමැති මෝදි පැවසූයේ මෙම නව ඩිජිටල් බැංකුකරණ ඒකක 75 මගින් පුරවැසියන් සඳහා බැංකු අත්දැකීම් වැඩිදියුණු කරනු ඇති බවයි. ඩිජිටල් බැංකුකරණ ඒකක යනු සාමාන්‍ය පුරවැසියන්ට ජීවත්වීමේ පහසුව සඳහා වන විශාල පියවරක් බව අගමැති මෝදි පැවසීය. බැංකු සේවා අවසන් සැතපුම …
Continue Reading
ඉන්දීය-අප්‍රිකා ආරක්ෂක සංවාදය ඔක්තෝබර් 18 වන දින ඩෙෆ්එක්ස්පෝ-2022 සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය.
-
Editor
-
October 16, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේ ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර් හි පැවැත්වෙන 12 වන ඩෙෆ්එක්ස්පෝ සමුළුවට සමගාමීව ඔක්තෝබර් 18 වන දින ඉන්දීය-අප්‍රිකා ආරක්ෂක සංවාදය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ප්‍රධානත්වයෙන් අප්‍රිකානු ජාතීන්ගේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි. සංවාදයේ පුළුල් තේමාව වන්නේ ‘ඉන්දියාව-අප්‍රිකාව සහ ආරක්ෂක සහයෝගීතාව ඒකාබද්ධ කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගයක් අනුගමනය කිරීම’ යන්නයි. මෙම සමුළුව සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක …
Continue Reading
විදේශ කාර්යාල උපදේශනවලදී, ඉන්දියාව සහ අයර්ලන්තය සමීප ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි.
-
Editor
-
October 14, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ අයර්ලන්තය 9 වැනි විදේශ කාර්යාල උපදේශන වටය සිකුරාදා නවදිල්ලියේ පැවැත්විණ.මෙම උපදේශනවලදී ද්විපාර්ශ්වික මට්ටමින් මෙන්ම කලාපීය වශයෙන් ජාත්‍යන්තර සංවිධානවල සමීප සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළහ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ මෙම සාකච්ඡා වලදී සිවිල් ගුවන් සේවා අංශයේ සහයෝගීතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඖෂධ සහ සෞඛ්‍ය සේවා, කෘෂි තාක්ෂණ, විද්‍යාව හා තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති සහ පිරිසිදු තාක්ෂණය, අධ්‍යාපනය සහ නිපුණතා …
Continue Reading