අලුත්ම KDH කෝටි එකහමාරයි.. වසර 10 පැරණි KDH වෙලදපලේ කෝටි දෙකයි..
වසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි කිරීම සඳහා සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළකර ඇත. මේවා ආනයනය කර ඇත්තේ මෑතකවසර කිහිපයකට පසු ජපානයේ ටොයොටා සමාගමේ මෙරට ශාඛාව විසින් වාහන ආනයනය ආරම්භ කර ඇත. ඒ අනුව එම සමාගම බස් රථ හා වෑන් රථ අලෙවි …
Continue Reading
රජයේ සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් බෙදලා..!
-
Editor
-
April 26, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මුලතිව් කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් රජය මගින් ලබාදෙන සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් ලබා දී ඇතැයි ප්‍රදේශවසී ජනතාව චෝදන කරති. කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් මෙම සහල් සහනධරය බෙදාදීමේ කටයුතු සිදුකිරීමේදී මෙම ගැටලුව මතුව තිබුණි. ඒහිදී සහල් සහනාධාරය ලැබූ ජනතාව සහල් පරික්ෂා කිරීමේදී සහල් දුර්වර්ණ වී තිබීම …
Continue Reading
අනුර ජනාධිපති කරන්න අති මහත් බහුතරය තීන්දු කර අවසන්…
ඕනෑම මොහොතක තියෙන මැතිවරණයකින් මාලිමාව ජයග්‍රහණය කරවීමට රටේ අතිමහත් බහුතර ජනතාවක් මේ වන විට තීරණය කර අවසන් බව ජාතික ජන බලවේගය විවිධ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මනත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි. රට හැදීම සඳහා අනුර දිසානායක මහතාට ජනාධිපති ධුරය භාර දීමට ජනතාව සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය. එම මතය අද වන විට රටේ සියලුම අස්සක් මුල්ලක් නෑර පැතිරී …
Continue Reading
ශ‍්‍රීලනිපයේ ජඩ කුමන්ත‍්‍රණයක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව රජය මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි මුඛ්‍ය අරමුණ වන්නේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීම බවත්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය. ඔහු එසේ පැවසුවේ, මාධ්‍ය හමුවකදීය.ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙසේ ද පැවැසීය. මේ අර්බුදය මා දකින්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා …
Continue Reading
ජනපති අපේක්ෂක සටන උග්‍රවෙයි..! නාමල් – රනිල් දැඩි සටනක..!
-
Editor
-
April 10, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඉකුත් මස මාතලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවති අතර එහිදි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය යුතු යැයි යෝජනාවක් ද සම්මත කර තිබින. නමුත් ඊයේ දිනයේ මහනුවරදී පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිත පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවාවේදී ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට …
Continue Reading
ඩාලිපාර ගිනිගනිද්දී මෛත‍්‍රී තායිලන්තයට යයි…!
-
Editor
-
April 10, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අළුයම මෙරටින් පිටත්ව ගොස් තිබේ. ඔහු සමග තවත් නව දෙනෙකු මෙම සංචාරයට එක්ව ඇත. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලය තීව්‍ර වී ඇති මොහොතක ඒ මහතා විදෙස්ගත වී ඇත. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තහනම් කර ඇති අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානයත් පිරිසක් විසින් පක්ෂයට …
Continue Reading
අඩු මිලට බඩු ගන්න සතොසේ පොරකති…!
-
Editor
-
April 10, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සතොස මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 08 ක මිල (08) දින රාත්‍රියේ සිට අඩු කිරිමත් සමග පාරිභෝගිකයන් විශාල පිරිසක් සතොස ආහාර ද්‍රව්‍ය මිල දි ගන්නා ආකාරයක් දැකිය හැකිය. වියළි මිරිස් කිලෝවක් රු 300 කින් අඩු කර ඇති අතර , නව මිල රු 850 , චිනයෙන් ආනයනය කරන ලද බි ළුණු කිලෝවක් රු 120 කින් අඩු කර …
Continue Reading
ආහාර වර්ග රැසක මිල පහලට..!
-
Editor
-
March 29, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. ඔහු මේ බව සදහන් කලේ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන …
Continue Reading
රාජපක්ෂ කදවුර රැකගන්න අමුතු වැඩක්..! නාමල් පිරිසක් සමග විපක්‍ෂයට..? විපක්‍ෂ නායක ධුරය ඔහුට..?
-
Editor
-
March 1, 2024
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත. එම පියවරත් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමටද හැකියාවක් ඇති බවද වාර්තා වෙයි. ඉදිරි …
Continue Reading
විපක්‍ෂ රොත්තක් ආණ්ඩුවට..! පාර්ලිමේන්තුවේ ලොකු පෙරලියක්..!
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතු වන බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සඳහන් කරයි. රටට හා දේශපාලනයට එපාවූ පුද්ගලයන් පිම්බීමට විපක්ෂ නායකවරයා උත්සාහ කළත් ඔහුගේ කණ්ඩායමේ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්වෙමින් සිටින බවද හෙතෙම පැවසීය. විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම හේතුවෙන් දැවැන්ත පරිවර්තනයක් පාර්ලිමේන්තුව තුළ නුදුරේම සිදුවනු ඇති බවද හෙතෙම …
Continue Reading