ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..
- RSL
- November 9, 2017
- FB මාත්රාව, උණුසුම් පුවත්
- Donald Trump, Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
“මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක… දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර ගන්න ශක්තියක් නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ..”
උපුටා ගැනීම: ඕෂල හේරත්ගේ මුහුණු පොතෙන්
“දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ දරා ගැනීමට හැකිවිය යුතුය. ඊයේ බූමිතෙල් වැදුනු ගැරඬියෙකු ලෙස හැසුරුනු ජනාධිපතිවරයා, වෙබ් අඩවි තහනමින් ඔහුට මඩ ගසන අය නතර කල හැකියයි සිතන්නේ නම් මෝඩයෙකි.”
උපුටා ගැනීම: උවිඳු කුරුකුලසුරියගේ මුහුණු පොතෙන්

