කොළඹ නායකයා ඔබයි..! කොළඹ නාගරික මන්ත්රින් ඇතුළු ප්රබල එජාප ක්රියාකාරින් බහුතරයක් රවි වෙනුවෙන් සටනට..!
- Editor
- December 26, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් තම සහයෝගය හිමිවන්නේ හිටපු මන්ත්රි කොළඹ කණ්ඩායම් නායක රවි කරුණානායක මහතාට පමණක් බව එම පක්ෂයේ ප්රබල ක්රියාකාරීන් බහුතරයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලිඛිතවම දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර් ග ඔස්සේ අපට වාර් තා වේ.
කොළඹට බාහිර දිස්ත්රික්කවලින් පැමිණෙන කිසිවකු තම නායකයා වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැති බවද එම ක්රියාකාරීන් වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇති බව අපට වාර් තා වේ.

