තම නායකයා මියගිය බව ISIS සංවිධානය පිළිගනී
- RSL
- July 14, 2017
- විදේශීය
- ISIS, isis terrorist
- 0 Comments
වසර ගණනාවක් තිස්‌සේ මුළු ලොව භීතියට පත් කළ අයිසිස් ත්‍රස්‌ත නායක අබු බකර් බැග්ඩැඩි මියගිය බව අයිසිස් සංවිධානය මුල්වරට පිළිගෙන ඇත.
තම නායකයා ලෙස අබු නයිනම් ඔඩාවි පත්වී තිබේ. නව නායකයාගේ පත්වීමත් සමඟ බැග්ඩැඩි ට පක්‍ෂ අයිසිස් කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිවී ඇත.
සිරියානු මානව හිමිකම් සංවිධානයද ඊයේ (13 වැනිදා) පැවසුවේ බැග්ඩැඩි මියගොස් ඇති බවයි.