ඕනෑ ම ගොනෙකුට විශ්වවිද්‍යාල ඇදුරෙක් විය හැකි ය!
- RSL
- February 29, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka education
- 0 Comments
ශ්‍රී ලංකාණ්ඩුවේ ඇමැතිවරු කාලයක සිට ලියුම් දෙති. තරුණ වයසේ පසුවන අය ලිපි හුවමාරුව අවසන් කර දැන් කාලයක් ගත වී ඇතත් ඇමැතිවරු එය අවසන් කර නැත. තමන්ට කඩේ ගිය මෝඩ ජනතාව රස්සාවල් ඉල්ලා ගෙදරට එද්දී, නොයෙක් රස්සාවල් ලබා දෙන්නැයි කියා ලියුම් ගැසීම ඇමැතිවරුන්ගේ සාමාන්‍ය සිරිත යි. නාමල් රාජපක්ෂ විශ්වවිද්‍යාලට ළමයෙක් ඇතුල්කරන්නට ද ලියුමක් දී තිබුණි.
දැන් එහි දෙවැනි සංස්කරණය නිකුත් වී ඇත. ඒ නම් විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවියක් තම හිතවතෙකුට දෙන්නැ යි කියා ලියුමක් ගසා තිබීම යි. එය ලියා ඇත්තේ ලක්ෂමන් කිරිඇල්ල අධ්‍යාපන ඇමැති ය.
අනේ සකෝ බල ලෝ!
