රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2009 – 2010
- RSL
- September 1, 2011
- Uncategorized
- 0 Comments
රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2009 – 2010, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (30 අගෝ.) පැවැත්විණි.
එහිදී සම්මානයට පාත්‍රවූ ප්‍රවීණ සංගීතඥයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.