
සිරකාරියන්ගේ යට ඇඳුම් අස්සෙන් ජංගම දුරකථන සොයා ගනී
- RSL
- August 23, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prison, Welikada, Welikada Prison
- 0 Comments
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසු පෙරේදා (20දා) පස්වරුවේ ස්ථානමාරු කර හරින ලද රැඳවියන් කීප දෙනෙකු ඔවුන්ගේ යට ඇඳුම් තුළ සඟවා රැගෙන ගිය ජංගම දුරකථන හයක් (06) ගාල්ල හා බෝගම්බර බන්ධනාගාර නිලධාරීනියන් විසින් සොයාගෙන තිබේ. ගාල්ල බන්ධනාගාරයේදී ජංගම දුරකථන දෙකක්ද බෝගම්බර බන්ධනාගාරයේදී ජංගම දුරකථන හතරක්ද එසේ සොයාගෙන තිබේ. පෙරේදා (20දා) පස්වරුවේ ඇතිවූ එකී කලහකාරී සිද්ධියෙන් පසු රැඳවියන් පනස් …
Continue Reading