
ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!
- RSL
- December 19, 2019
- FB මාත්රාව, උණුසුම් පුවත්, මතවාද
- Welikada Attack
- 0 Comments
වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත් …
Continue Reading