සිරකාරියන්ගේ යට ඇඳුම් අස්සෙන් ජංගම දුරකථන සොයා ගනී

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසු පෙරේදා (20දා) පස්වරුවේ ස්ථානමාරු කර හරින ලද රැඳවියන් කීප දෙනෙකු ඔවුන්ගේ යට ඇඳුම් තුළ සඟවා රැගෙන ගිය ජංගම දුරකථන හයක් (06) ගාල්ල හා බෝගම්බර බන්ධනාගාර නිලධාරීනියන් විසින් සොයාගෙන තිබේ. ගාල්ල බන්ධනාගාරයේදී ජංගම දුරකථන දෙකක්ද බෝගම්බර බන්ධනාගාරයේදී ජංගම දුරකථන හතරක්ද එසේ සොයාගෙන තිබේ. පෙරේදා (20දා) පස්වරුවේ ඇතිවූ එකී කලහකාරී සිද්ධියෙන් පසු රැඳවියන් පනස් …

Continue Reading

2012 වැලිකඩ සංහාරය විභාගයට ගැනේ.. (Photos)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සුදේශ් චන්දිමාල් නැමැත්තා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ. ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. …

Continue Reading