ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්!

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල ගුණතිලක මහතා පත්කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ. 2018 ජූලි මස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරිවරයා වශයෙන් පත්වීම් ලබා ඇති විපුල ගුණතිලක මහතා, මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ CFO හි සේවය කර ඇති අතර ඇන්ගෝලා හි ජාතික …

Continue Reading