ඇමති වජිර හොරුන්ගේ රෙදි අපුල්ලන්න ගොස් හත්පොලේ ගාගනී (Video)

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආයතන සංග්‍රහය හෝ පොලිස් ආඥාපනත පිළිබඳ කිසිත් නොදන්නා බව ප්‍රකට කරමින් ඊයේ (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් ලබාදීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නිලධාරින් පාලනය කරන්නේ පොලිස් ආඥාපනත නොව ආයතන සංග්‍රහය බවයි. …

Continue Reading

හොරුන්ගෙන් කප්පම් ගන්නා යහපාලනයේ ඇමැතියෝ! (විශේෂ)

මේ වන විට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ චෝදනා ලබා නඩු ගොනු කොට අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් සමඟ ඩීල් දමා ඒවායින් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල කප්පම් ලබාගැනීමේ මෙහෙයුමක් වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් සිදුකරනු ලබයි. ඒ අතර ඇමති වජිර අබේගුණවර්ධනද ප්‍රබලයෙකු බවට පත්ව ඇතිබවට කරුණු අනාවරණය වේ. පැවති රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට දූෂිත වංචාකාරයෙකු …

Continue Reading