අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් …

Continue Reading

ඇමරිකාව දැඩි අවදානයෙන්..!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් පසුවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිතුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන බව ඔවුන් පෙන්වාදෙන්නේය. ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇති බව ද අමෙරිකානු රාජ්‍ය …

Continue Reading

කැනඩාව සහ ඇමරිකාව ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්!

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (David McKinnon) තම නිල වෙබ් අඩවියේ නිවේදනයක් සටහන් කරමින් පවසා තිබේ. (High Commission of Canada to Sri Lanka and Maldives ) නීත්‍යානුකුලව කටයුතු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකාංගයක් වන බවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට අනුව සියලුම පාර්ශවයන්ට කටයුතු කරන …

Continue Reading

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්!

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ හමුවූ සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන …

Continue Reading

ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිමේ පරික්ෂණ දෙකකින් අසමත් වෙයි!

ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ සම්මුඛ පරීක්ෂණ දෙකක් මේ වනවිට අවසන් වි ඇති අතර එම පරික්ෂණ දෙකෙදිම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වි තිබේන බව අමෙරිකානු අප විශේෂ නියෝජිතයෙකු සදහන් කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.40 ට පමණ හදිසියේම …

Continue Reading

ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපළක් වසාදමයි

ඉර්මා කුණාටුව හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති ඇමරිකාවේ ප්ලෝරිඩාහි මියාමි ගුවන්තොටුපළට වසාදමා ඇත. මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක්‌ ගතවනු ඇති බවට වාර්තාවේ. මෙම විශාලතම ගුවන්තොටුපළේ ධාවන පථවලට ද හානි සිදුවී ඇත.

Continue Reading