හවුල් ආණ්ඩුවේ මුල සිටම අවුල් තිබුණා; ජනාධිපතිතුමා ඇත්තටම අපිට යහපතක් කළේ

කැඩී බිඳී, දියවෙමින් යමින් තිබුණු එජාපය යළි අවදි කිරීමට ජනාධිපතිතුමා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනස අපට මිල කළ නොහැකි වෙස් වළාගත් ආශීර්වාදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගම නගර ශාලාවේ 08දා පැවැති එක්සත් ජාතික පක්ෂ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමේදීය. හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය. දින 100 හවුල් ආණ්ඩුවෙත් අවුල් තිබුණා. ඒ ගැටලු තේරුම් ගනිපු …

Continue Reading

අහෝ..රනිල්ගේ හක්කේ බුදු බණ සහ බොක්කේ අලි මස්

රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ.., “මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න.” රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ.., “සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ.” “මේක සර්වාගමික රටක් නේ. ඒක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න බෑනේ ව්‍යවස්ථාවෙන්” “අභයාරාමය සිවුරු නැතුව මහින්දට කඩේ යනවා හැක හැක හැක” ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය කරනවා නම් …

Continue Reading

අපේ නිදා සිටි අලි අවදි කරමින් ජනාධිපති සිරිසේන අපිට විශාල ශක්තියක් ලබා දුන්නා

එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබූ මතවාද ඉවත් කර නිදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අවදි කරමින් අපේ පක්ෂය ශක්තිමත් කොට නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කාර්යය අදුර්ශ්‍යමාන සුවිශේෂී එකක් බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායාක පැවැසීය. නවීන් දිසානායක මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් ඉකුත්දා පූඬළුඔය නව නගර ශාලාවේ පැවැති අවස්ථාව්දීය. එහිදි …

Continue Reading

රනිල්ගෙන් ජනපතිට කිසිකන පිළිතුරක්..! (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදයෝ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළේය. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ආකාරයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ස්වාධීන …

Continue Reading

එජාප යාවජීව නායක රනිල් අගමැති කරන ලෙස ඉල්ලා ජනබල මෙහෙයුමක් සූදානම්!

පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන බව එක්සත් ජාතික පක්ෂය කියන එම පක්ෂයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම දියත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් වේ. ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවීමට සැලසුම් කර තිබේ. කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමණක් අවසන් මොහොත …

Continue Reading

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ. මෙම සාකච්චාව …

Continue Reading

මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)

අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …

Continue Reading

රජයේ රහස් ගිණුම්වලින් එජාපයේ සහචරයින්ට මුදල් ගෙවූ ලැයිස්තු එළියට

රජයේ රහස් ගිණුම් යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වන්දි බට්ටකම් කරන, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට එම පක්ෂයේ සහචරයින් ඇතුළු දේශපාලන හෙන්චයින්ට මාසිකව රුපියල් මිලියන ගණනන් ගෙවූ වවුචර සහ ලැයිස්තු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය …

Continue Reading

Exclusive: රනිල් වැනි ජාත්‍යන්තරය ජයගත් නායකයෙක් මිස වෙන කෙනෙක් අපට නැහැ! එජාපය අවසන් තීරණයට එලඹෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයෙන් සහ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විය යුතුම බව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද(02) පැවත්වීමට නියමිතව තිබූ හමුවට පූර්ව සාකච්ඡාවක් ලෙස පැවති මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ඉන් ඔබ්බට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් එක්ව සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ …

Continue Reading

රනිල්ගේ නායකත්වයට නව ජවයක් දෙමින් එජාපය වැඩ අරඹයි..! (Video)

එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැතිකම ජයගන්නට නව ජවයක් වන්නට සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලිය අද (01) කොළඹින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලියේ සමාරම්භයට පෙර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ද එක් විය. එම අවස්ථාවට පක්ෂ …

Continue Reading