රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි. මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 …

Continue Reading

තානාපතිවරු නැති නිසා කරූ සහ එජාපය අද පාර්ලිමේන්තු දර්ශන වාරය අවලංගු කරයි

අද(19) පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තුව සඳහා තානාපතිවරුන් සහ බාහිර පුද්ගලයින්ට මහජන ගැලරිය වසා දමා තිබූ අතර අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කිරීමට සැලසුම් කර තිබූ සුපුරුදු සංදර්ශන වාරය අද අවලංගු කිරීමට තීරණය වී ඇතැයි වාර්තා විණ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු …

Continue Reading

සර්ව පාක්ෂික සමුළුවට පැමිණි රනිල් ගොළුවෙයි; කරූ සද්දෙට සම්මත කළා කියූ විශ්වාසභංග හැන්සාඩ් එකේ වත් නැහැ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනවානම් කියන්න” යැයි පවසා ඇත., එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, “පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගයක් සම්මත කළා, ඒකට අනුව ක්‍රියාකලා …

Continue Reading

සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!

පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ …

Continue Reading

රනිල්ගේ ප්‍රජාත්‍රන්තවාදය රෙද්ද පල්ලෙන් බේරේ; පාර්ලිමේන්තුවේ මිනීමරන්න පිහි අරන් ඇවිත් (Photos)

ප්‍රජාත්‍රන්තවාදය ගැන රටට, ලෝකයට, තානාපති කාර්යාලවලට පම්පෝරි ගසමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මැරයින් අද(15) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුව තුලදීම මැරීම සඳහා පිහි ඇතුළු මනුෂ්‍ය ඝාතන ආයුධ ගෙනැවිත් තිබෙන බවට සාක්ෂි හමුවී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට මිනීමරුවකු ලෙස නම් දරා සිටින “පාලිත තෙවරප්පෙරුම” නොහොත් “මැර තෙවරයා” අද(15) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු “පිස්සු කරූ” නොහොත් කථානායක කරූ …

Continue Reading

රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින් අර්ථ දැක්වීමට ගත් උත්සහය ජනාධිපතිවරයා විසින් මුළු මනින්ම ප්‍රතික්ෂේප කර ඇත. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර …

Continue Reading

මට ඇහිච්ච විදියට ආණ්ඩුවට බහුතරය නෑ – කරු කියයි; සෙංකෝලයත් නෑ

පාර්ලිමේන්තුව කැඳවමින් එහි න්‍යාය පත්‍රයට පිටින් කටයුතු කළ කථානායක කරු ජයසුරිය අද(14) එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සැලසුම් කළ පරිදි නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමින් එය විනාඩි කිහිපයක් තුළ විභාගයට ගනිමින්, නිසි ක්‍රමවේදයකින් තොරව ඡන්ද විමසීමක් පවා සිදුකළේය. එහෙත් අද(14) දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය මීට හාත්පසින්ම වෙනස් වූ එකක් වන අතර පාර්ලිමේන්තු …

Continue Reading

ගැසට් නිවේදනය තවමත් වලංගුයි; පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට නීත්‍යානුකූල අයිතියක් නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුකොට නොමැති නිසාත්; ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකොට ඇත්තේ එය තාවකාලිකව අත්හිටුවීම පමණක් නිසාත් කථානායකවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් හිමිනොවන බව ඊයේ(13) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂය නිවේදනය කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (14) දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී විම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිමෙන් පසු තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. …

Continue Reading

එජාපය නායකත්වය සමඟින් ඕනෑම වගකීමක් භාර ගන්න මම සූදානම්

පක්ෂය විසින් නායකත්වය ඇතුළු තමාට ලබාදෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් ද යන්න පිලිබඳ බී.බී.සී. පුවත් සේවය සිදුකළ විමසීමකදී සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එය සිදු වන නිසි ක්‍රමවේදයක් තිබේන බවත් ඒ අනුව කටයුතු කළ යුතු බවත් …

Continue Reading

එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි

රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …

Continue Reading