කුප්‍රකට ගම්මන්පිල ලෝක හොරෙක්.. මහින්ද නීතිය නවලා දීලා.. (සාක්ෂි සහිත විඩීයෝ)
උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි. ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් …
Continue Reading
විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”
රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබු බව පාර්ලිමේන්තුවේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළා. මේ “Bite Call” ලැබි ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක …
Continue Reading
ගම්මන්පිළ කට-හොට කරගෙන ඇන ගනී; බැඳුම්කර වාර්තාවේ පිටු 1257 මෙන්න.. (Exclusive)
පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටු ගණන අඩු බව පවසමින් සිදු කළ බොරුව හෙළිදරව් වීමත් සමඟය. බැඳුම්කර වාර්තාවේ පිටු 1257 ඇති බව ජනාධිපතිවරයා පැවසුව ද මේ වන විට ඇත්තේ පිටු 1154 ක් බවත් එහි පිටු …
Continue Reading