වසර 08කට පසු දුම්රිය ගාස්තු ඉහළ ගිය හැටි

දුම්රිය ගාස්තු අද (01) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප්‍රමාණය කිලෝමීටර් 7 දක්වා අඩුකර තිබේ. දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල හා භාණ්ඩාගාර අනුමැතියද ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි …

Continue Reading

ජනපති සමඟ සාකච්ඡාවට ගිය දුම්රිය වෘත්තීය සමිති බාල්දු වෙයි!

පසුගියදා ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක එකඟතාව මත තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළහ. ඔවුන් එම සාකච්ඡාව සිදුකිරීම සඳහා ගමේ ගොස් සිටි ජනාධිපතිවරයා හමුවීමට පොලොන්නරුවටද ගියහ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊයේ (23) පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විධායක කමිටුව සඳහන් කරයි. ජනාධිපතිවරයා එහිදී සඳහන් කර …

Continue Reading

මුහුදුබඩ දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳිකිරීම හේතුවෙන් අදාළ පියවර ගත් බවයි. ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ …

Continue Reading