- Monday
- December 23rd, 2024
වංචා, දූෂණ ප්රබලව එල්ල වී ඇති පරාජිත දේශපාලන කණ්ඩායම ආණ්ඩුව පෙරළීම සඳහා ආණ්ඩුවේ වැරැදි අයුතු ලෙස භාවිත කරන බැවින් එවැනි තක්කඩියන්ට හසු නොවන ලෙස ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවගෙන් ඉල්ලයි. පරාජිත රාජපක්ෂ දේශපාලන කල්ලියත්, ආණ්ඩුවෙන් ඉවත් වූ යන එන...