The Revenant (2015)

ද රෙවනන්ට්, 2015 වසර අවසානය වෙත්දී සිනමා රසිකයන් අතරත් සිනමා විචාරකයන් අතරත් නිරන්තරව කතාබහට ලක්වුණු සිනමා පටයක්. එය ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය අරඹන්නේ ජනවාරි 8 වැනිදායි. ද රෙවනන්ට්, බර්ඩ්මෑන් චිත්‍රපටය නිර්මාණය කරමින් 2015 වසරේ හොඳම සිනමා පටය සහ හොඳම සිනමා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලද, මෙක්සිකානු සිනමා අධ්‍යක්‍ෂ අලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ ගේ නිර්මාණයක්. ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ සහ ටොම් හාර්ඩි ද රෙවනන්ට් චිත්‍රපටයේ ප්‍රධාන …

Continue Reading