සතිඅග සළරුව: The Martian (2015)
- RSL
- January 16, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, The Martian 2015
- 0 Comments
ද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට පෙරාතුව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි කියා සිටියා. ගගනගාමීන් වීමට ආසා කරන දරු පරපුරක් බිහිකරමින් අභ්‍යාවකාශ සෙල්ලම් බඩු වෙළඳ සැල් …
Continue Reading