තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 835 දක්වා ඉහළට..

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව පෙරේදා (07) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …

Continue Reading

තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවයි

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. අද පෙරවරුවේ සිට කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණි මව්වරුන් වෛද්‍ය ශාෆිට එරෙහිව විවිධ වර්ෂවලදී සිදුවූ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි කළේය. ඒ අනුව අද දිනයේදී පමණක් රෝහලට ලැබුණු …

Continue Reading

තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් මව්වරුන්ගෙන් පැමිණිලි; දින දෙකට පැමිණිලි 200 ඉක්මවයි

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් …

Continue Reading