- Friday
- November 22nd, 2024
වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අයවැයට පෙර "කාබන් බද්ද" ලෙස නව බද්දක් ගැසීමට තීරණය කොට ඇත. මේ වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන සඳහා කාබන් බද්ධක් ක්‍රියාත්මක බව මොටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජගත්...
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව "කාබන් බද්ද" ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්,...
ආර්ථික කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙකු නොවූ වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මංගල අයවැයට අදාළ බදු පනත් ඊයේ(01) සිට ක්‍රියාත්මක වූ අතර මේ වන විට හතරවටේටම ගැසූ එම බදු පනත්වලට එරෙහිව දැඩි මහජන විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. නව දේශීය ආදායම් පනත...
නව ආදායම් බදු පනත ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017...
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද,...
දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින්...