රජයේ තේ පැන් සංග්‍රහ වලින් දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ – පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
- RSL
- August 21, 2011
- Uncategorized
- T.N.A.
- 0 Comments
උතුර පළාතට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධව රජය සමඟ පවත්වනු ලබන සාකච්ඡා සම්බන්ධව අදහස් දක්‌වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ ‘තේ පැන් සංග්‍රහවලින් සහ ප්‍රතිඵල නොලැබෙන සාකච්ඡාවලින් දෙමල ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවයි. උතුරට දේශපාලන විසඳුමක් වෙනුවෙන් තම පක්‍ෂය රජය වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බැවින් රජය ඊට ප්‍රතිචාර දක්‌වා ඉන් පසුව විසඳුමකට ඉදිරියට සාකච්ඡා …
Continue Reading