අලුත් ආණ්ඩුවට සුසිල් – දිනේෂ් ලහි ලහියේ සැලසුම් සකසයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් මේ වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි නායක දිනේෂ් ගුණවර්ධනගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන සැලසුම් සකසමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වූයේ නව ආණ්ඩුව සැකසීමේ …
Continue Reading
රවී පාර්ලිමේන්තුවටත් බොරු කියලා; බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක (Video)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, ඊයේ (06) පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(07) මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය. බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත …
Continue Reading
ඇමති සුසිල් කොළ එළි දල්වයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටු විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් (පොහොට්‌ටුවත්) එක්‌වුවහොත් බව විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම අය බැවින් දෙපාර්ශ්වයට එක්‌වීමට ඒ නිසා කිසිදු බාධාවක් මතු නොවන බව ද ඇමැතිවරයා සඳහන් …
Continue Reading