ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමින් තාවකාලික අතුරු තහනම් නියෝගයක්!

අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය යළි තහවුරු කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ. මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4,5 සහ 6 …

Continue Reading

එජාපයට තවත් බලාපොරොත්තු සහගත රැයක් නිමාවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(12) එක්සත් ජාතික පක්ෂය සමඟ එම පක්ෂයේම පාර්වශව කණ්ඩායම් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරුණි. පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණයට …

Continue Reading

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් 10 අද හවසටම කැඳවා තීන්දුව දෙන්න සූදානම්!

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිකුත් කළ නියෝග වැනි නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(12) සවස 2 ට සලකා බැලීමට නියමිතව තිබේ. ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ …

Continue Reading

සද්දෙට බය නෑ: දුන් නියෝග ආපස්සට ගන්නෙත් නෑ; අලි අධිකරණය දෙදරවයි!

සද්දවලට බයේ තමා දුන් නියෝග ආපස්සට ගන්නට සූදානම් නැතැයි’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු ළඟ තබා ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය. අලි පැටවුන් බැඳුම්කර මත මුදාහැරීමට එරෙහිව ප්‍රතිශෝධනපත් මහාධිකරණයට යොමු කළ ද සිය තීන්දුව අත්හිටුවා නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා …

Continue Reading