පරණවිතානට එරෙහි වූ බකපඬියෝ..

රටට ඉතා වැදගත් වියහැකි ඇතැම් කරුණු පිළිබඳව අප රටේ සාමාන්‍ය ජන සමාජය එතරම් උනන්දුවක් නොදක්වන අවස්ථා තිබේ. ඒ පිළිබඳව නොසලකා සිටිය හැකිමුත් රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අදාළව මෙන්ම ජනමාධ්‍යයන් ද එවැනිම වූ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඒ පිළිබඳව සමාවක් දීමට අසීරුය. රටේ වන සතුන්ට අදාළව ඇතැම් කරුණු පිළිබඳව ඇති සමාජ ආකල්ප මෙන්ම ඒ සඳහා යෙදිය යුතු පිළියම් පිළිබඳව සැලකීමේදී අප රටේ …

Continue Reading

යහපාලනය යනු නිවටවීම නොවේ..

රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප‍්‍රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන සමාජයක ඉඩකඩ විවෘත කිරීමක් ලෙස කිසිවෙකු නොසැලකිය යුතුය. මෙය මේ රටේ දේශපාලකයන් ද රාජ්‍ය නිලධාරීන් ද, සිවිල් සමාජය ද පොදුවේ …

Continue Reading

මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත

රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ ගැඹුරු අරුත මැනවින් තේරුම් ගැනීමට යම් හෙයකින් අප අපොහොසත් වුවහොත් එහි නිසැක ප‍්‍රතිඵලය අතිශයින්ම බිහිසුණු වියහැකිවාක් මෙන්ම, ඒ තුළ ජාතියක් …

Continue Reading