අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න
පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි …
Continue Reading
අද රථ වාහන පොලිසිය සිවිල් ඇඳුමින් රාජකාරියේ
කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය මේ සදහා පුද්ගලික වාහන 10ක් …
Continue Reading
25,000 දඩයට පොලිසිය සූදානම්!
රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවත් එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය …
Continue Reading