- Sunday
- December 22nd, 2024
දුම්රිය ගාස්තු අද (01) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප්‍රමාණය...
පසුගියදා ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක එකඟතාව මත තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළහ. ඔවුන් එම සාකච්ඡාව සිදුකිරීම සඳහා ගමේ ගොස් සිටි ජනාධිපතිවරයා හමුවීමට පොලොන්නරුවටද ගියහ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව...
දුම්රිය සේවකයන් දින පහක කාලයක් සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්ථානයට පහරදීමෙන් රුපියල් ලක්ෂ ගණනක හානියක් සිදුවී ඇතැයි ද...