SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව එහි සභාපතිවරයා විසින් …

Continue Reading

‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’ – නීතිඥ සංගමයේ සභාපති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ …

Continue Reading