කිසිදු රණවිරුවෙක් විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නෑ – ජනපති කියයි

කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බල ඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් හා රෙජිමේන්තු සැරයන්, මේජර්වරුන් ඇතුළු 350 කට අධික පිරිසක් අමතමින් කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී එසේ පැවසීය. ජනාධිපතිවරයා සිය දේශනයේ දී රැස්ව සිටි සිය ගණනක් වූ හමුදා සාමාජිකයන් …

Continue Reading

ශ්‍රී ලංකා යුද හමුදාවට ජාත්‍යන්තර සම්මානයක්

ජපානයේ ටෝකියෝ නුවර පැවති “ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම්” ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට රිදී පදක්කමක් හිමිව තිබේ. ආපදා තත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම පදක්කම හිමිව තිබේ. මෙම තරගය අගෝස්තු මස 04 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වුණු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා දෙවන සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩී.එම්.සී දිසානායකට …

Continue Reading

රණවිරුවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාව ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි

රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ …

Continue Reading

අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ තවත් පුළුල්වෙයි

කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ හදිසි පිපිරීම කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක්‌ නිසා සිදුවූවක්‌ද එසේත් නැත්නම් වෙනත් හේතුවක්‌ මත වූවක්‌ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් ඊයේ (06) දිනයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඊට අමතරව ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් පත්කර ඇත. සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කොස්‌ගම …

Continue Reading