T20 World Cup final: ඉන්දීය නායකයාගේ අලුත්ම තුරුම්පුව කුමක්ද ?

ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අවශ්‍ය වන්නේ බාබඩෝස් හි පැවැත්වෙන T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව සමග තරග වදින විට තම කණ්ඩායම සැහැල්ලුවෙන් තබා ගැනීමට බව ක්‍රීඩා විචාරකයෝ කියති. සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන ICC T20 ලෝක කුසලාන ශූරතාව අපේක්ෂා කරන බැවින් සන්සුන්ව සිටින ලෙස රෝහිත් ෂර්මා සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය. බ්‍රහස්පතින්දා ගයනාහිදී එංගලන්තයට එරෙහිව ලකුණු 68 ක තියුණු …

Continue Reading

LPL පස්වැන්නට ‘පවර් බ්ලාස්ට්‘ එක්වෙයි

ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත. සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර 30 සීමාවට පිටතින් පන්දු රකින්නන් …

Continue Reading

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි. “ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් සමඟ හොඳ කාලයක් ගත කරන්න …

Continue Reading

මහේල ජයවර්ධන ගත් තීරණාත්මක තීන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ තනතුර දැරූ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජයවර්ධන සිය ධුර කාලය තුළ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ බවයි. කෙසේ වෙතත්, එම ප්‍රකාශයේ ජයවර්ධන ඉල්ලා අස් වූයේ මන්දැයි හෝ එය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු …

Continue Reading

කොදෙව් කාන්තා පිලට එරෙහි විස්සයි-20 සටනට ශ්‍රී ලංකා පිල නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) හම්බන්තොටදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබේ. නම් කරන ලද කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට අවසන් එක්දින තරගයේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වමත් දඟ පන්දු …

Continue Reading

යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දිනුර කලුපහනට

ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව සිටින දිනුර වේග පන්දු යවන දකුණත් පිතිකරුවෙකි. ජුනි මස 22 වැනිදා එංගලන්තයට බලා යන මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 …

Continue Reading

යොවුන් පිල එංගලන්තය බලා පිටත්ව යයි

දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (22) දහවල් එංගලන්තය බලා පිටත්ව ගියහ. ක්‍රීඩකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ. යොවුන් කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි. නම් කරන ලද ක්‍රීඩකයින් අතර දිනුරට අමතරව පුළිඳු පෙරේරා, හිරාන් ජයසුන්දර, දිනිරු …

Continue Reading

දකුණු අප්‍රිකාව ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20I තරඟාවලිය නිවේදනය කරයි

මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තරග හතරකින් යුත් T20I තරඟාවලියක් සඳහා ඉන්දියාව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය (Cricket South Africa – CSA) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (Board of Control for Cricket in India – BCCI) 2024 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන තරගාවලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර …

Continue Reading

ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි

ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය තරගාවලියේ …

Continue Reading

මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. “අප මෙහි පැමිණියේ අභියෝගතා මැදින් වුවත් ඒවා අපගේ කණස්සල්ලට කිසිදු හේතුවක් වුයේ නෑ. දෙවන වටයට යාමට නොලැබීම අවාසනාවන්ත කරුණක්“ බව කී මැතිව්ස් මූලික වටයෙන් ඉවත්වීම කොහෙත්ම අපේක්ෂා නොකළ සිදු වීමක් …

Continue Reading