- Saturday
- March 22nd, 2025

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ. මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව...

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ...

2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ නව තේරීම් කමිටුව ඊයේ (29 දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යැම සඳහා නව ඉලක්‌කයක් ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයිගේ තේරීම් කමිටුව වෙත ලබාදී තිබේ. ඉකුත් තේරීම් කමිටුවෙන්...

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුමාර් සංගක්‌කාර නායකත්වය දරන ජැමෙයිකා තල්වාස් කණ්‌ඩායම තවත් තරග දෙකක් ජය ගතහොත් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත්වේ. මේ වන විට ක්‍රිස් ගේල් ක්‍රීඩා කරන ශාන්ත කිට්‌ස් පිල...