- Monday
- December 23rd, 2024
වෛද්‍ය සභාව අහෝසි කළහොත් ඉතිහාසයේ දැවැන්තම වෛද්‍ය වැඩ වර්ජනය පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් කරුණු දැක්වූ බව ද ලේකම්වරයා සඳහන් කළේය. වෛද්‍ය...
මේ වන අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව මුස්ලිම් ක්රොංග්රසය තම සහය ලබාදිය හැකි බවට වන ප්‍රකාශයක් එහි නායක රවුෆ් හකීම් මහතා විසින් සිදුකර තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය...
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස් නොකිරීමට ඊයේ (25) රැස් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත්...
“ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ...
ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත....