සිල් රෙදි වංචාවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් …
Continue Reading
හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන (Video)
හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය දා අගමැතිවරයා හමුවීමට යෑමෙන් ඒ බව සිතිය හැකි බව ද ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති. අද(11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. ඡන්දය වෙනුවෙන් මහජන මුදලින් සිල් රෙදි බෙදා මහජන මුදල් අපහරණය කොට වරද කරු වූ ලලිත් වීරතුංග …
Continue Reading
සිල් රෙදි වගේද සිවුරු රෙදි…
-
RSL
-
September 11, 2017
-
FB මාත්‍රාව
-
Sil Redi Case
-
0 Comments
පාසල් පහසුකම් ගාස්තු ගෙවන්න පොල් ගෙඩි අටක් සොරකම් කල දැරිවිය සුරැකීමේ අරමුදල්/ව්‍යාපාර පිහිටවූයේ නැත.. බඩගින්න නිවා ගන්න පිං කැටයෙන් රුපියල් විස්සක් සොරාගත් මිනිසා සුරකිමේ අරමුදල් / ව්‍යාපාර පිහිටවූයේ නැත.. ජනතා බදු මුදල් අවභාවිතා කිරීමේ චෝදනා ලැබූවන් සුරැකීම සඳහා අරමුදල් / ව්‍යාපාර මෙලෙස බිහිවිය. තව දුරටත් මේ සනාථ කරමින් සිටින්නේ “ආගම යනු පාලකයාගේ ගැලවුම් කරුවා මිස පීඩිතයාගේ ගැලවුම් කරුවා නොවන බවයි” …
Continue Reading
සිල්රෙදි නඩුව: රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ දෙපලක් වරදකරුවෝ වෙති
සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව අද(07) ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා …
Continue Reading