
ෂැංග‍්‍රිලා මරාගෙන මැරෙන බෝම්බයේ දළ සැලසුම සොයාගනී
- RSL
- April 23, 2019
- උණුසුම් පුවත්, විමර්ශන
- Shangi-la-hotel
- 0 Comments
පාස්කු ඉරිදා ප‍්‍රාහාර මාලාවේ සංචාරකයින් විශාල පිරිසකට මරු කැඳවූ ෂැංග‍්‍රිලා ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු කුලී පදනම මත රැඳී සිටි පානදුර පරත්ත, ෂෙරිට් මාවතේ නිවසේ තිබී අදාළ මරාගෙන මැරෙන බෝම්බය සැකසීමට යොදා ගත් අමුද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනය පිළිබඳ සැලසුම් සොයා ගත් බව පොලිසීය නිවේදනය කරයි. සොයා ගත් මෙම ද්‍රව්‍ය අතර බෝම්බයේ දළ සටහනක් ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා …
Continue Reading